Tuesday, August 16, 2011

සද තරු මල් හැමටම හොරෙන්, මගේ හිතට ආදරයක් ඇවිල්ලද?


මගේ කවි පද හිරවෙලා...
පද පේලි ලියනවා ලියනවා..
එත්,
ලිය වෙන්නෙම නෑ වගේ..
අනේ මන්දා...මොකද මේ කියල..
සද තරු මල් හැමටම හොරෙන්
මගේ හිතට ආදරයක් ඇවිල්ලද?
ටිකක් විතර කිති කැවෙනවා.. මගේ හදවත.
ඩිංග
ඩිංග සිහි වෙනවා ඔබේ හිනාව....
ඔබේ නෙතු අතවනනවද මට ?
අනේ මන්දා..
එත්..... මට සමාවෙන්න....
මගේ හදවත් කැඩී විසිරිලා ඉවර
යි...
ඇත්තම
යි.....
හදාගන්න ඒ හදවත
ටිකක් විතර කල්යාවි,
ඇත්තම
යි බයය් මට
අයෙමත් විසිරෙයිද මගේ ඒ හදවත ...,
තරහක් නෑ ..මම ප්‍රමාදනම්,
යන්න ඔබ,සුභ පතන්නම් මම,
සොයා ගන්නට
ඔබට රිසි ඒ ඔබේ හදවත.....

7 comments:

  1. ප්‍රමාද වෙන්න එපා සුභ පතන්නම් මාත් සොයා ගන්නට
    ඔබට රිසි ඒ ඔබේ හදවත..!!!

    ReplyDelete
  2. if u r in love..don't be late.. go for it.. yes.. we can fail but it doesn't mean we should stop trying.. :) go for it.. love again.. with your tender heart..

    ReplyDelete
  3. soyanna adaraneeya hithak.......awnka sundara soduriyak.......pramada nowe awita adaraya oba lagata a nisa.....

    ReplyDelete
  4. ඔන්න මාත් සුබ පතන්නම්
    මොකෑ කවි පද හිර වෙන්නේ....

    ReplyDelete
  5. ආදරය යන ආත්මීය බැදීම,
    දුටු පමණින් වත් ,ඇසුරු කෙරිමෙන් වත්
    සොයාගත නොහැකි කල
    නිහඩව එය හරි හැටි දැනෙන තුරා
    සිටිමි බලා ඒ සොදුරු හැගුමන්, හදට පැමිණෙන තුරා...
    .........................................
    ඉක්මන් කොටය්ලුනේ .....කොහොම උනත් ස්තුති ඔබ සැමට, මගේ ප්‍රාන්තයට පියමැන දුන්නු ඒ අදහස් වලට ...

    ReplyDelete
  6. ඇවිල්ලා ඇවිල්ලා තමා කොල්ලො

    ReplyDelete
  7. එහෙමද.... එත් ඇති දැන් හොදටම...තවත් නං කටු කන්න බෑ වගේ රත්ගමයෝ හේ හේ ....

    ReplyDelete