මගේ කවි පද හිරවෙලා...
පද පේලි ලියනවා ලියනවා..
එත්,
ලිය වෙන්නෙම නෑ වගේ..
අනේ මන්දා...මොකද මේ කියල..
සද තරු මල් හැමටම හොරෙන්
මගේ හිතට ආදරයක් ඇවිල්ලද?
ටිකක් විතර කිති කැවෙනවා.. මගේ හදවත.
ඩිංග ඩිංග සිහි වෙනවා ඔබේ හිනාව....
ඔබේ නෙතු අතවනනවද මට ?
අනේ මන්දා..
එත්..... මට සමාවෙන්න....
මගේ හදවත් කැඩී විසිරිලා ඉවරයි...
ඇත්තමයි.....
හදාගන්න ඒ හදවත
ටිකක් විතර කල්යාවි,
ඇත්තමයි බයය් මට
අයෙමත් විසිරෙයිද මගේ ඒ හදවත ...,
තරහක් නෑ ..මම ප්රමාදනම්,
යන්න ඔබ,සුභ පතන්නම් මම,
සොයා ගන්නට
ඔබට රිසි ඒ ඔබේ හදවත.....
පද පේලි ලියනවා ලියනවා..
එත්,
ලිය වෙන්නෙම නෑ වගේ..
අනේ මන්දා...මොකද මේ කියල..
සද තරු මල් හැමටම හොරෙන්
මගේ හිතට ආදරයක් ඇවිල්ලද?
ටිකක් විතර කිති කැවෙනවා.. මගේ හදවත.
ඩිංග ඩිංග සිහි වෙනවා ඔබේ හිනාව....
ඔබේ නෙතු අතවනනවද මට ?
අනේ මන්දා..
එත්..... මට සමාවෙන්න....
මගේ හදවත් කැඩී විසිරිලා ඉවරයි...
ඇත්තමයි.....
හදාගන්න ඒ හදවත
ටිකක් විතර කල්යාවි,
ඇත්තමයි බයය් මට
අයෙමත් විසිරෙයිද මගේ ඒ හදවත ...,
තරහක් නෑ ..මම ප්රමාදනම්,
යන්න ඔබ,සුභ පතන්නම් මම,
සොයා ගන්නට
ඔබට රිසි ඒ ඔබේ හදවත.....
ප්රමාද වෙන්න එපා සුභ පතන්නම් මාත් සොයා ගන්නට
ReplyDeleteඔබට රිසි ඒ ඔබේ හදවත..!!!
if u r in love..don't be late.. go for it.. yes.. we can fail but it doesn't mean we should stop trying.. :) go for it.. love again.. with your tender heart..
ReplyDeletesoyanna adaraneeya hithak.......awnka sundara soduriyak.......pramada nowe awita adaraya oba lagata a nisa.....
ReplyDeleteඔන්න මාත් සුබ පතන්නම්
ReplyDeleteමොකෑ කවි පද හිර වෙන්නේ....
ආදරය යන ආත්මීය බැදීම,
ReplyDeleteදුටු පමණින් වත් ,ඇසුරු කෙරිමෙන් වත්
සොයාගත නොහැකි කල
නිහඩව එය හරි හැටි දැනෙන තුරා
සිටිමි බලා ඒ සොදුරු හැගුමන්, හදට පැමිණෙන තුරා...
.........................................
ඉක්මන් කොටය්ලුනේ .....කොහොම උනත් ස්තුති ඔබ සැමට, මගේ ප්රාන්තයට පියමැන දුන්නු ඒ අදහස් වලට ...
ඇවිල්ලා ඇවිල්ලා තමා කොල්ලො
ReplyDeleteඑහෙමද.... එත් ඇති දැන් හොදටම...තවත් නං කටු කන්න බෑ වගේ රත්ගමයෝ හේ හේ ....
ReplyDelete