Tuesday, August 2, 2011
මගෙන් ඔබට ......
පහුගිය දවස් වල මම ෆ්බ් එකේ පුංචි පුංචි කවි කැලි නොර්ට් විදියට දැම්මනේ...ඉතින් ඔය දවස් වල මට බ්ලොග් එකක් ලියපන් කියල සමහරු request කරා...එත් ඒ ගැන වැඩි උනන්දුවක් දැකුවේ නෑ මම .එත් මේ පහු ගිය දවසක් දාපූ නොර්ට් එකත් එක්ක මේ අය මට වැඩිපුර මේ ගැන request කරා .ඉතින් ඒ නිසාම අද හවස මගේ බොක්කේ ෆිට් එකක් උන චාමින්දි ලමාහේවා මට මරණ තර්ජනත් එල්ල කරා බ්ලොග් එකක් ලියන්න කියල..ඒ අස්සේ අසංක අය්යා මේ වැඩේ පටන් ගන්න කියල ගොඩාරියක් බල කරා...අනිතිමේදී මේ ලින්ක් එක පවා දුන්නේ එයා...කොහොමින් කොහොම හරි ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා...මේක පටන් ගන්න මට උදවු කරපු හැමෝටම thank you කියයනවා..ඔබේ රසවින්දනය මගේ පෑන වැඩ කරන තුරු පිංචි පුංචි පද වැල් ඔයාල වෙනුවෙන් මම මේ බ්ලොග් පිටුවේ දන්නං ....ඒ වගේ හොද නරක ඔයාල මට කියය් කියල හිතනවා ..එහෙනං මට මේක පටන්ගන්න උදවු කරපු හැමෝටම අයෙත් පාරක් thankuuuu කියනවා ...අදට ගිහින් එන්නන්. ස්තුතිය්
Subscribe to:
Post Comments (Atom)
එල එල මල්ලි....
ReplyDeleteවැඩේ දිගටම කරගෙන යමු.
මමත් මේ බ්ලොග් කෙරුවාවට තාම අලුත්. ඒත් පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම් අනිවා.
දිගටම ලියන්න.
ජයෙන් ජය!
thankuu thankuu අය්යා .. අනිවා ඔයාගෙන් help ඕනේ
ReplyDeleteනියමයි! සුභ පතනව
ReplyDeleteඑල එල ඔන්න එහා ගමේ එකෙකුත් ආවා... :D
ReplyDeleteඅපිට ලොකු සින් දැම්මට මේ ලියල තියෙන්නේ. එල එල.... ජය වේවා
ReplyDeleteඑල එල ම්චන්........
ReplyDeletethankuuu hamotama.....
ReplyDeleteසුබ පැතුම්.....!!!!
ReplyDeleteඋඹ දන්නවනම් ඇත්තටම මම කව්ද කියල...? :P
aththatama danne ne ...hu r u
ReplyDeleteඅඩේ..... වැඩේ එල. දිගටම කරගෙන පලයන්
ReplyDeleteජය වේවා !!
go on machn go
ReplyDeleteමේ ලියල තියෙන්නේ. එල එල
ReplyDeletethanxxx machooo
ReplyDeletemekata udaw karapu hamotama math thankuuu kiyanawa...niyama wadak....:D
ReplyDelete