Tuesday, August 2, 2011

මගෙන් ඔබට ......

පහුගිය දවස් වල මම ෆ්බ් එකේ පුංචි පුංචි කවි කැලි නොර්ට් විදියට දැම්මනේ...ඉතින් ඔය දවස් වල මට බ්ලොග් එකක් ලියපන් කියල සමහරු request කරා...එත් ඒ ගැන වැඩි උනන්දුවක් දැකුවේ නෑ මම .එත් මේ පහු ගිය දවසක් දාපූ නොර්ට් එකත් එක්ක මේ අය මට වැඩිපුර මේ ගැන request කරා .ඉතින් ඒ නිසාම අද හවස මගේ බොක්කේ ෆිට් එකක් උන චාමින්දි ලමාහේවා මට මරණ තර්ජනත් එල්ල කරා බ්ලොග් එකක් ලියන්න කියල..ඒ අස්සේ අසංක අය්යා මේ වැඩේ පටන් ගන්න කියල ගොඩාරියක් බල කරා...අනිතිමේදී මේ ලින්ක් එක පවා දුන්නේ එයා...කොහොමින් කොහොම හරි ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා...මේක පටන් ගන්න මට උදවු කරපු හැමෝටම thank you කියයනවා..ඔබේ රසවින්දනය මගේ පෑන වැඩ කරන තුරු පිංචි පුංචි පද වැල් ඔයාල වෙනුවෙන් මම මේ බ්ලොග් පිටුවේ දන්නං ....ඒ වගේ හොද නරක ඔයාල මට කියය් කියල හිතනවා  ..එහෙනං මට මේක පටන්ගන්න උදවු කරපු හැමෝටම අයෙත් පාරක් thankuuuu කියනවා ...අදට ගිහින් එන්නන්. ස්තුතිය්

14 comments:

  1. එල එල මල්ලි....
    වැඩේ දිගටම කරගෙන යමු.
    මමත් මේ බ්ලොග් කෙරුවාවට තාම අලුත්. ඒත් පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම් අනිවා.
    දිගටම ලියන්න.
    ජයෙන් ජය!

    ReplyDelete
  2. thankuu thankuu අය්යා .. අනිවා ඔයාගෙන් help ඕනේ

    ReplyDelete
  3. නියමයි! සුභ පතනව

    ReplyDelete
  4. එල එල ඔන්න එහා ගමේ එකෙකුත් ආවා... :D

    ReplyDelete
  5. අපිට ලොකු සින් දැම්මට මේ ලියල තියෙන්නේ. එල එල.... ජය වේවා

    ReplyDelete
  6. එල එල ම්චන්........

    ReplyDelete
  7. සුබ පැතුම්.....!!!!
    උඹ දන්නවනම් ඇත්තටම මම කව්ද කියල...? :P

    ReplyDelete
  8. අඩේ..... වැඩේ එල. දිගටම කරගෙන පලයන්
    ජය වේවා !!

    ReplyDelete
  9. මේ ලියල තියෙන්නේ. එල එල

    ReplyDelete
  10. mekata udaw karapu hamotama math thankuuu kiyanawa...niyama wadak....:D

    ReplyDelete