Sunday, August 21, 2011

AUS vs SRL 4th ODI ඉනිම සාරාංශය....

 ඉනිම සාරාංශය
Dilshan : මැද කෙටුවොත් මට බැරිය.
Thanranga : මම හෙඩ්න් වෙමි (සිහිනයක් පමණි)
Sanga: අද වැරදුනි. කරන්නට දෙයක් නැත.
Mahela: තනියම 250ක් ගහන්නට බැරිය. අනිත් උනුත් ටික ටිකවත් තැලිය යුතුය.
Chamara :ක්‍රිකට් නම් බෑ දෙයියෝ.. බට්ටා පනිමුද?
Mattews: ලගකදී සිට පිස්සු පෙති පානය කරන ආකාරයක් පෙනී යයි. වහාම බෙහෙත් ලබා දිය යුතු.
Kulasekara :බල්ලාගේ වැඩේ බූරුවාට බාරදීම ගොන් පාට් එකකි.
Anith aya: උන් ඉන්නේ බෝල දාන්නටය. ගහන එකත් උන්ටම කියා කරගත නොහැක.මෙල්බෝන් හැමදාම නැති බව අපේ ලොකු පුටු දැනගත යුතුය.
අනේ ඉතින් මේවට මොනවා කියන්නද...  :P :P
post by "V I W".....
 
 

5 comments:

  1. හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද??

    Chamara :ක්‍රිකට් නම් බෑ දෙයියෝ.. බට්ටා පනිමුද?
    *****දවසේ වැකිය*****

    ReplyDelete
  2. මල්ලියේ මේක නම් සිරා!
    හික් හික් හික්!

    ReplyDelete
  3. චාමර ගැන කියපු දේට නම්... ලකුණු 10... අනිත් අය ගැන කියපු දේවලට ..........................
    ඒත් ලකුණු 10...

    දේව්දාස්...

    ReplyDelete