Sunday, August 21, 2011

AUS vs SRL 4th ODI ඉනිම සාරාංශය....

 ඉනිම සාරාංශය
Dilshan : මැද කෙටුවොත් මට බැරිය.
Thanranga : මම හෙඩ්න් වෙමි (සිහිනයක් පමණි)
Sanga: අද වැරදුනි. කරන්නට දෙයක් නැත.
Mahela: තනියම 250ක් ගහන්නට බැරිය. අනිත් උනුත් ටික ටිකවත් තැලිය යුතුය.
Chamara :ක්‍රිකට් නම් බෑ දෙයියෝ.. බට්ටා පනිමුද?
Mattews: ලගකදී සිට පිස්සු පෙති පානය කරන ආකාරයක් පෙනී යයි. වහාම බෙහෙත් ලබා දිය යුතු.
Kulasekara :බල්ලාගේ වැඩේ බූරුවාට බාරදීම ගොන් පාට් එකකි.
Anith aya: උන් ඉන්නේ බෝල දාන්නටය. ගහන එකත් උන්ටම කියා කරගත නොහැක.මෙල්බෝන් හැමදාම නැති බව අපේ ලොකු පුටු දැනගත යුතුය.
අනේ ඉතින් මේවට මොනවා කියන්නද...  :P :P
post by "V I W".....
 
 

5 comments:

  1. හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද??

    Chamara :ක්‍රිකට් නම් බෑ දෙයියෝ.. බට්ටා පනිමුද?
    *****දවසේ වැකිය*****

    ReplyDelete
  2. he hee muta batto paninna watha puluwanda danne ne.....

    ReplyDelete
  3. මල්ලියේ මේක නම් සිරා!
    හික් හික් හික්!

    ReplyDelete
  4. චාමර ගැන කියපු දේට නම්... ලකුණු 10... අනිත් අය ගැන කියපු දේවලට ..........................
    ඒත් ලකුණු 10...

    දේව්දාස්...

    ReplyDelete