Wednesday, August 10, 2011

මිතුරේ........

හැකිනම් දෙන්නට සමාව 
නවතින් මොහොතක් ....
පුදන්නම් දයාබර සිනාවක්,
හැකිනම් දෙන්නට මිනිත්තුවක් 
පුදන්නම් සුන්දර වදන් පෙළක්....
ඔබ සරසන්නට,
හැකිනම් දෙන්නට මිතුදමක්
පුදන්නම් සුන්දර වූ මිතුදමක් ......
දිවිය පුරාවට,
හැකිනම් විදින්නට ජිවිතයක්
නොදෙන්නම් විදවන්නට නුබට....
දිවිය පුරාවට,
හැකිනම් රැදෙන්නට එකෙකුසේ
රැදෙන්නම් හැමදාමත්.....
සෙවනැල්ලක් සේ,
මිතුරේ .............
ඔබ හොද මිතුරෙක් නම්
රැදෙන්නම් නුබ අසල....
දුකටත් සැපටත් හැමදාමත්.


6 comments:

  1. Nice one aiya.. keep it up..

    A good friend is a gift..A good friend cannot be replaced by anything..

    ReplyDelete
  2. අනිවා නංගියා... good friend cannot be replaced by anything... thankuuuuuuuuuuuuuuu ....

    ReplyDelete
  3. I know that u know th real meannig of th frdship...then I knw that u are my good friend forever.......soooooo nic.I lv this..

    ReplyDelete
  4. දුකයි ඕක කියන්නත්.. එහෙම යාළුවෝ නෑ නේ.. :((((

    ReplyDelete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !!!!
    දුක තමයි රංජනි

    ReplyDelete
  6. @ චතුමිතු & මධුරංග :-කලාතුරකින් එහෙම යාළුවොත් ඉන්න පුළුවන් යාලුවනේ... thankzzz a lot

    @ chamindi:- yheee,I also knw that u are my good friend... thankzzz

    ReplyDelete