ආදරය
දෝතින් බදා පුදා මා පාමුල
ස්නේහයෙන් සුලලිත හැගුම්
තවරා මා හද පතුලට
සදාකල් ඔබ මගේම වෙලා
දහතුන් වසක් පුරාවට
උන්නත් නුබ මගේ ලග,
පෙමින් සමරන
දිනයේ අද ලොව
එත් නුබ නෑ ලගින් අද දින,
දුරින් සැතපුම් දහස් බෝ දුර
දුකයි අද මට සොදුරු යහනට
නුබේ උණුසුම් සුවය නැති විට ...
දුන්නු නුබ මට පෙමේ සලකුණ
තවම සුරැකිව නිදයි මා ලග...
එන්න හනිකට ගෙවා බොදුර
දුවයි අම්මයි බලයි පෙර මග ....
දෝතින් බදා පුදා මා පාමුල
ස්නේහයෙන් සුලලිත හැගුම්
තවරා මා හද පතුලට
සදාකල් ඔබ මගේම වෙලා
දහතුන් වසක් පුරාවට
උන්නත් නුබ මගේ ලග,
පෙමින් සමරන
දිනයේ අද ලොව
එත් නුබ නෑ ලගින් අද දින,
දුරින් සැතපුම් දහස් බෝ දුර
දුකයි අද මට සොදුරු යහනට
නුබේ උණුසුම් සුවය නැති විට ...
දුන්නු නුබ මට පෙමේ සලකුණ
තවම සුරැකිව නිදයි මා ලග...
එන්න හනිකට ගෙවා බොදුර
දුවයි අම්මයි බලයි පෙර මග ....
දවස් දෙකකට විතර කලින් මේපැත්තට ආවේ....අද ඉඳල හැමදාම එන්නම්....
ReplyDeleteගොඩක් හැඟීම්බර ලස්සන නිර්මාණයක්....
බොහොමත්ම ස්තුතිය් යාලු ....හැමදාමත් ඔයාල මගේ ප්‍රාන්තයේ සැරිසරලා,හොද නරක කිව්වම මට එක ලොකු හයියක් ...ඒ වගේම මම ලියන දේවලට මේ වගේම ඔයාලගේ අදහස තියල යන්නත් අමතක කරන්න එපා ..... :)
Deletehmm anunge dukata unuwena hadawath bohoma adui Shayan ayya.e adu histhana purawanna ape hadawath ekkaramu.lassanai tawa liyanna.
ReplyDeleteතැන්කු නිරෝෂා නංගියෝ ......අනිවා ..අපි හැමෝම හැගීම තියන මිනිස්සු .ඉතින් අපිට තව කෙනෙක්ගේ සිතුවිල්ලක් දැනෙන තරමට නිරහංකාර විදියට හිතෙන කොට ඒ දේවල් දැනෙන්නාව .... එකයි මේවගේ දෙයක් ලියවෙන්න හේතුව ....
Deleteඅහා......නංගි තව දෙයක්,මම ශයාන් නෙවෙයි one n only ශයංග ..... :D
Deleteලස්සනයි.. මේ වගේ හැගීමකට තමයි නියම වැලන්ටයින් කියන්නේ.. මේ වගේ ආදරයට එක දවසක් විතරක් සීමා නෑ..
ReplyDeleteඅනිවා ....මේ වගේ හැගීමකට තමයි නියම වැලන්ටයින් කියන්නේ..... එහෙම නැත්තන් එක දවසක් විතරක් වෙන් කරන පෙන්නන බොරු ආදරේ නෙවෙයි ..ස්තුතියි යාලු
Deleteගොඩාක් දුක හිතුනා :(
ReplyDeleteහ්ම්ම් මේක හරිම සංවේදී දෙයක් ..ඒ සංවේදී කම තමයි මේ වගේ දෙයක් ලියවෙන්න හේතු උනේ....
Delete