දමා පදමට
කපා පොඩියට
පරණ එළවලු
කැලි කැලි පොඩිකර ..,
ගසා බිත්තර
දෙකක් එය මත
ගසයි තාලෙට
ටකට ටක ටක ....
ඊයේ පරණම
ඉතුරු හොදි ටික
සමග කලවම්
කරයි රස ගෙන ,...
මස් ද මාළුද
ඕන මොනවද ?
සුපිරි සුවදට
ලැබෙයි මේසෙට ..
දුටුව සැනෙකින්
උරණ කෙල ටික
ගිලෙනු මතෙන්
ගිලියි අප එය,
රසම රස බර
උනත් කන විට
දුක දැනෙන්නේ
උදේ පසු දින .....
රසට කෑවට
ගුණක් නැති බව
දැන දැනම අපි
කනවා කොත්තුව ....
කපා පොඩියට
පරණ එළවලු
කැලි කැලි පොඩිකර ..,
ගසා බිත්තර
දෙකක් එය මත
ගසයි තාලෙට
ටකට ටක ටක ....
ඊයේ පරණම
ඉතුරු හොදි ටික
සමග කලවම්
කරයි රස ගෙන ,...
මස් ද මාළුද
ඕන මොනවද ?
සුපිරි සුවදට
ලැබෙයි මේසෙට ..
දුටුව සැනෙකින්
උරණ කෙල ටික
ගිලෙනු මතෙන්
ගිලියි අප එය,
රසම රස බර
උනත් කන විට
දුක දැනෙන්නේ
උදේ පසු දින .....
රසට කෑවට
ගුණක් නැති බව
දැන දැනම අපි
කනවා කොත්තුව ....
:D :D මම නම් කොත්තු වලට ආසම නෑ.. පිටි ගුලිනෙ... :P
ReplyDeleteඅම්මෝ ...පුදුමෙනුත් පුදුමයි :P ..ඔහොම කෙනෙක් කියන්නේ ගොඩ... කලාතුරකින් ,මොනවා උනත් එක හොදයි .... :D :)
Deleteකෙත්තුවට දෙන්න හිතෙනවා තොත්තුවක්...........
ReplyDeleteදෙන්න දෙන්න...... තොත්තු දීල කන්නකෝ
Deleteරසම රස බර
උනත් කන විට
දුක දැනෙන්නේ
උදේ පසු දින .....
යකෝ අප්පිරිය කරන්න එපා.. :ඩී
ReplyDeleteඋබලට මේවා දැන දැන කනකොට අප්පිරිය නැ ..කියනකොට තමයි අප්පිරිය... :P
Deleteජාතික ආහාරයට සිදු කල නිගරුවට පෙළ ගැසෙමු
ReplyDeleteහේ හේ....ගැත්තාට සමාවන්න ....මා මුසාවක් පැවසුවේ නැත ස්වාමිනි .......
Deleteඑහෙම කියන්න එපා මලයා.. අපේ ප්‍රියතම ආහරේ ඕකනේ.. හදන විදිහ කොහොම උනත්..
ReplyDeleteමමත් ඉතින් ඔහොම කීවට මගෙත් ජාතික ආහාරය ඕක තමයි අය්යා....එකේනේ මම ඕක ගැන ඔච්චර දන්නේ ....: පි
Deleteශයංග අයියට පිස්සු හොඳටම.....
ReplyDeleteකාල කොත්තුව නටයි දිගටම
තකට තක තක......තකට තක තක...... hi heee ...:D :D
haneeeeeeee achchiyeeeeeee mata wada oyata pissuneeeeee..... :P
Delete