Wednesday, February 8, 2012

හිතට වහල් වී....

 අපේ හිතට දුක වැඩි උනාම ...
අපි අහන්න කැමති විරහ ගීත
නැත්තන් ඒ වගේ දුක හිතෙන කතා ....
එහෙමත් නැත්තන් තනි වෙලා
ඔහේ කල්පනා කරන්න ඒ ගැන..
ඒ දේවලින් තාවකාලිකව හිත සැහැල්ලු උනත්..
ඒ හැම දෙයින්ම
ඒ දුක් කන්දරාව අපේ හිතේ පතුලටම් කා වදිනවා...
ඒවගේ වෙලාවට අපි ඇසුරු කරන්නේ
අපේ ඒ දේවලට උදවු දෙන සගයෝ නං ....
ඔව් අපි ගොඩාක් කැමති වෙයි ...
මොකද අපේ හිත ඒ වලින්
තාවකාලිකව සැහැල්ලු වෙන්න උඩු දෙන නිසා,
ඒවගේම තමයි ....ඒ දේවලට විරුද්ද වෙන අයට
අපි අකමැති වේවි...
එත් ඇත්තන් ඇතිසැටියෙන් බලනව නං
අපි කරන්න ඕනේ මොකද්ද?
හිතට වහල් නොවී
ඒ හැම දේකිනම ඇත වෙන එක නේද ?
ඒ දේවලින් ඇත වෙන්න උදවු දෙන අයව
ලං කරගන්න එක නේද ?....
එත් .....මොහොතකට හිතන්න...
අපි අද කරන්නේ හරි දේද කියල...

18 comments:

  1. හ්ම්ම්ම්..
    කරන්නම අමාරු වැඩෙත් මේක ශයංග අයියා..
    ඒත් මගේ කේස් එකේදි දුක හිතුනත් ඒ දුකෙන් ඈත් වෙන්න ඕනි කියල හිතෙන් නෑ මට.. ආදරේ බලෙන් නැති කරන්න බෑනේ.. :((((((

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ....කරන්න හරිම අමාරු දෙයක්...ගොඩාක් අමාරු දෙයක් ඒක....මන් දන්නවා එවෙදනාවේ තරම ....එත්...ඒ අමිහිරි වේදනාවෙන් මිදෙන්න කරන්න තියන ඒ දේ මග අරින ඒක විතරමයි ...

      Delete
  2. දැන් ඔය කියන්නේ මාත් එක්ක තරහයි කියලද???? :O

    ReplyDelete
    Replies
    1. ඔව් ....උබත් එක්ක මම නයි වයිරෙන් ඉන්නේ...උබ මට අහු උනොත් මරනවා....:P :P.. .උබල වගේ උන් හම්බුනා නිසයි මම මෙවිදියේ දෙයක් ලියන්න තරඟවත් හැගෙමක් ඇතිඋනේ.. ඒ මට දැන් ඇත්ත කියන එක හිතට වදින්න තෙරුන් කරේ උබල නිසා ...
      ගොඩක් පින් උබට

      Delete
    2. පින් ඕනේ නැහැ යාලුවේ , ඒ කරපු දේ හරි කියල ඔයාට තෙරුනානන් එච්චරයි වෙන්න ඕනේ...ඇත්ත තෙරුන් අරන් දිගටම වැඩ කරන්න ........
      congratz :)

      Delete
    3. :o! වළියක්ද?

      Delete
    4. සුරතල් වලියක් ...ගණන් ගන්න එපා....:P

      Delete
  3. http://disankasthoughts.blogspot.com/2012/02/blog-post_08.html
    read this one yalu........

    ReplyDelete
    Replies
    1. ඇගේ රුව අද ඔහු ඉදිරියේ මැවෙනව නම්
      සතුටු වෙයන් ඔහු අද තනි නෑ නොව බං
      සොයුරු බැම්ම අප ඔබ හා තියනවනම්
      සතුටු වෙයන් අපි උබ හට ඉන්නවා බං

      Delete
  4. දන්නවද මල්ලි උඹේ මම කැමතිම හිතට දැනෙන දේ අමුවෙන්ම ලියන එකටයි. කොටින්ම බ්ලොග් එක උඹෙ හිත වගේ. මට එහෙම හිතුන. හැබැයි මට මෙහෙමත් හිතුන.

    http://lahiruakuratiyage.blogspot.com/2011/06/blog-post_17.html


    කොහොම වෙතත් දිගටම ලියමු මලේ.බලාන ඉන්නෙ ඕං.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් අය්යා..... තවත් කුණුවෙන්න දෙයක් නැති කොට අමුවෙන්ම ලියන එක හොදයි කියල හිතුනා,ඒ මගේ හැටි ...හ්ම් බ්ලොග් එක මගේ හිත වගේ තමයි අය්යේ...මට ලියන්න බැ අය්යේ ...මට ලිය වෙනවා විතරයි..හිත කියන දේ දන්නෙම නැතුව කොලේට එනවා ....අයෙමත් කියනවා .. බොහොමත්ම ස්තුත්යි ......:)

      Delete
  5. එල මචන්. මම මේ සැහෙන කාලෙකින් ආපහු බ්ලොග් කියවන්න ගත්තේ. උඹේ බ්ලොග් එකටත් ආවේ ගොඩ දවසකින්. ඒත් ගොඩ දවසකින් දැකපු මුල්ම පොස්ට් එකෙන් සැහෙන්න හිතට සතුටක් ආවා. මොනවා උනත් ඇත්ත ඕක තමයි. උඹ වගේම මමත් ඔහොම හිටපු කාලයක් තිබුනා උඹටත් මතක ඇතිනේ. ඒ කාලේදී කවුරු මොනවා කිව්වත් අපි හිතන්නේ අපි කරන දේ තමයි හරි කියලා. හිත වෙනස් කරන්න හදන උන්ව දකින්නේ බණ කියන උන් විදිහට. උඹත් කාලෙකට පස්සේ හරි ට්‍රැක් එකට වැටිලා තියෙනවා. බොක්කෙන්ම සුබ පැතුම්. ජොබ් එක හොඳට කරගෙන පුළුවන් උපරිම දුරක් පලයන්. :)

    ReplyDelete
  6. පොඩි අදහසක්. දැන්වත් උඹේ පොස්ට්වල තීම් එක ටිකක් වෙනස් කරමුද? උඹට වෙනස් වෙනස් පොස්ට්/කවි ලියන්න හොඳ හැකියාවක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනේ ගනින්. :)

    ReplyDelete
    Replies
    1. නියම අදහස අය්යේ .., මෙයාට කිව්වට තෙරුන් ගන්නේ නැහැ .........

      Delete
    2. අනිවා මචන් ....යන්න පුළුවන් උඩම තැනට දැන් මට යන්න හය්ය තියනවා ..මම එක කරනවා ....මොනවා උනත් ඒ වෙලාවේ ලග හිටියේ උබල ..මට එක අමතක නෑ...හ්ම්ම් ටොපික් වෙනස් කරලා ලියන්න ටිකක් හිතන්නන් මම ..අනික මේ වදකාර ඩ්ඩ් එක්ක බෑ...කන්න හදනවා ඕක කියල ....
      සැ.යු .. අඩෝ ඩිඩි... උබ ඔය යය කියල කිව්වේ ජයමාල් උබට වැඩ මාසයක් වැඩිමල් නිසාද..එහෙනං මටත් අය්යා කියල කියපන්.. :P

      Delete
  7. ඇත්ත දුක්ක් දැනුන වෙලාවට බොරුවට හිත සනස අයට වඩා ඒ දේ හරි වැරැද්ද පෙන්නන අය තමයි වටින්නේ...

    ReplyDelete
  8. ඔව් එක ඇත්ත ....ස්තුතියි ...

    ReplyDelete
  9. හ්ම්ම් සහතික ඇත්ත කතාවක්. එත් ප්‍රයෝගිකව කරන්න අමාරුයි

    ReplyDelete