Monday, February 6, 2012

පැතු ඒ සොයුරුදම් .....
















සොදුරුයි ඒ හැගුම්
සිසිලයි ඒ සවන්.....
අසන්නට පිං කරා
ඒ වදන්,
මිතුදමින් වැයෙන විනා
මියුරුතම වදන් පෙළ මාලා
ඔසුව ඒ දුක නිවන...
ඔබයි සබැදේ නිබද
මිතුදමේ සවිය ගෙන
නගන්නට හසරැල්
දෙකොපුල් පිසා කදුළු කැට
දිරිය වුයේ මෙමට ....
එත් අද කිමද මේ
නිදි කුමරි හැංගිලා
සිතුවිලිත් ගොළු වෙලා
දැනුනේ මේ තරම් මෙය
නැසුවේ මා දුක් කන්ද
නුබලගේ සොයුරුදම....
වැරදිලා නිම්නයක
පැතු ඒ සොයුරුදම්
නැතිවෙලා හොරහින්ම
නොදනෙමි කීමේද ඒ
කවුරුන්ද නිවැරදිම
කවුරුන්ද වැරදි අද ...
එත් හැගුනේ දෙයයි,
බොදවෙලා ඒ බැම්ම..
බිදිනු නම් එය එපා
රැදෙමු  අපි එක් වන්ව
දිනන්නට ජීවිතය
එකම සොයුරන් ලෙසට....

7 comments:

  1. ජීවිතේ සොදුරුම තැන්හිදි
    සිනා සුන අප
    දුක්බර මොහොතෙදිත්
    කදුළු බෙදා ගත්තා එකලෙස..
    තනිකමින් ගෙවෙන මේ
    දිනයන්හි මගේ
    විටකදි නැගෙන සිතුවිල්ලක
    හදවතට දැනුන මුත් නුඹ දුරක බව
    හැරනොයමි මා මේ මිතුදම
    දන්නා නිසා
    අවැසි බව
    මිත්‍රත්වයේ දෑත
    අපි අපිට..

    ReplyDelete
    Replies
    1. aniwaaa yalu....
      හැරනොයමි මා මේ මිතුදම
      දන්නා නිසා
      අවැසි බව
      මිත්‍රත්වයේ දෑත
      අපි අපිට....

      Delete
  2. ලස්සනයි මල්ලියෝ පද පෙළ.....:):)

    පැතූවත් සොයුරු දම එහි අරුත දැනුනේ නුඹටම පමණක් නම්.....
    පලක් නෑ දුක් වී...තවත් නම්.....
    වැටහුණු දිනෙක ඒ අව්‍යාජ වූ නුඹේ සොඳුරු මිතුදම....ඒවි නිසැකවම නුඹ දමා ගිය ඒ අනගි මිතුරු තෙම....
    එතුවක් සැනසියන්....නුඹ සමඟ දුක සතුට නිබඳව බෙද ගනු රිසි එක්ව හිදිනා නුඹේම සොයුරු සොයුරියන් කැල හා පෙර සේ සතුටින්ම....!!!!!!!!!...

    ReplyDelete