Saturday, February 4, 2012

සිහින සේයා මැද....

අනේ මන්දා ...
සිහින සේයා මැද
ඉස්සර වගේ උබ
පහුගිය ටිකේ මගේ ලගට
පාවෙලා අවේ නෑ....
ඇයි කියන්න නං 
දන්නේ නෑ මම
එත් ...
කාලෙකින් අද  .....
ඒ සිහින  සිතුවමේ
මැවුනේ ඔයාද?,
අනේ මන්දා
ගැස්සුනා මම ...
දැක්කම ඔයාව ....
ඇහැරුනා මම..
ඉක්මනටම ....
ඒ මොකද දන්නවද?
ඉස්සර වගේ ඒ හීනේ
මට දැන් රසයක්
නැති  නිසා
වෙන්න ඇති නේද?
මොනවා උනත් 
ඇත්තක් කියන්නන්, 
තාමත් ඒ රුව වත
ඒ වගේමයි ...ලස්සනයි ...
ඇත්තමයි ... 

6 comments:

  1. හීන අද්දර හිනැහෙන
    හිතවතියේ නුඹට
    අමතකව ඇත අද
    මගේ සිහිනය නුඹම බව..

    ReplyDelete
    Replies
    1. අමතක කල නුබ
      මගේ සිහිනය නුබ බව
      හීනෙන් වත් යලි නොඑන්න
      බයයි මම ...
      නුබටත් වඩා ආදරයට

      Delete
  2. Replies
    1. ඔව් හීන ...සුන්දර උනත්,හිත කොනිත්තන හීන .....

      Delete
  3. හීන සමහර වෙලාවට සැබෑ වෙන්න පුළුවන් අයියේ...:)

    ReplyDelete
  4. ඔව් නංගියෝ සැබවෙන හීන ගොඩක් තියනවා ....එත් අපි බටහිරෙන් ඉර පායනවා දකින්න හීන මැවුවට කවදවාත් ඒ හීනේ සබැ වෙන්නේ නෑ නේද? ....ඔව් බටහිරෙන් ඉර පැයුවොත් වෙනසක් දැනේවි,ලස්සනක් තියේවි ...ඒ උනත් ...ඒ නිහේ හැමදාමත් හීනයක් විතරක්ම වෙයි ....

    ReplyDelete