Saturday, December 29, 2012

***අදට වසර දෙකයි ***

සිනහවෙන් පිරුණු මුව
රුදුරු කරන්නට
සතුටින් පිරුණු ඇස
කදුලින් තෙමන්නට
නිදහසේ ඉගිලුණු හිත
ගින්නෙන් දවන්නට
මිනිසෙක් උන මම
යකෙක් කරන්නට
ඔබ වැය උනේ
වචන හතරයි
"මට උබව දැනෙන්නේ නෑ"
ඉතින්
අදට වසර දෙකයි
මට තාමත් ඒ
දෝංකාරය ඇසෙයි
එත්
අදටත් මා නිහඩයි
මට සතුටු මා ගැනයි

12 comments:

  1. Nirmanaya lassanay...eth Dala giya aya diha marunath balanna epa sahodaraya...mage malli nam mata kiyala tiyenne eyawa dala giya unta eyage maranetawat enna denna epa kiyala....dala giya aya gana hitala dawas ganinna epa..tamanta adare karana minissu kipa denat ekka sathutin inna...:-) jaya wewa !!

    ReplyDelete
    Replies
    1. hikz......... aniwa... dala giya eun diha mama aye harila nobalanna tharamata savimath kare e dala giya kena...ithin eka kiwwata waraak ne ne.... eth eeta passe mama mage jivthe mage hitha godak hayya una.... ethanin ehata mawa dala giya ekek ganawath mama marunath balanne ne....mokada mage nama SHAYANGA ....

      Delete
  2. මේක නම් තේරුම් ගන්න අමාරුයි කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද කොල්ලෝ ..මොකද්ද නොතේරෙන්නේ

      Delete
  3. හ්ම්ම්ම්...අමතක කරන්න බැරි! හිතේ කොනක ගුලි වෙච්ච උණුසුම් කඳුළු බින්දු!

    ReplyDelete
  4. siddi waladi mathakayan hith wala ithiri wenawa...godak danuna dewal hith walin yawanna huga kalayak yanawa..... asundara mathaka hithe mullaka walalala danna.... ewa mathakkara kara hithata wada denna epa..... ethakota sundara hithiwili yatapath wenawa... sundara hitha mathu karaganna... asundara amihiri mathaka walalanna......amarui tama..... eth uthsaha karanna... me loke karanna bari deyak na.....

    ReplyDelete