Sunday, October 7, 2012

දුරට ඇපල් ලගට පැපොල්

තරු පිරි අහසේ
මහා තරු ගොන්නේ
එක තරුවක් වී මා
බලාඉදිමි ඔබ දෙස
දුර තියාම
මොකද ?
නුබ
දුරට ඇපල්
ලගට පැපොල්
නිසා ....


12 comments:

  1. හෙ හෙ එකත් මරු ඇපල් වගේද පැපොල්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් අල වගේද ගෝවා :P

      Delete
  2. මං පණුච්චි ඉතිං මේ පැත්තේ බඩගෑවට කොමෙන්ටුවක් දාන්නේ අද මයේ හිතේ ...
    හුඟක් දේවල් ඉතිං දුරට ඇපල් තමා යාළු... කවි සිතුවිලි නම් මරේ මරු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ....හ්ම්ම් හ්ම්ම් එක අපිට දුරතියාම අපල නෙවෙයි කියල අදුන ගැන පුළුවන්නන් හොදයි

      Delete
  3. පැමිණ ඇති බව සිතේ මින් පෙර එක වරක් මෙහි...
    ක්මෙන්ට් කරන්නේ අදමයි මහිතේ පෝස්ටුවකට..
    ස්පෑම් වූ නිසාවෙන් මෙහි ආ සෑම වරකම..
    සොයා නොගත් නමුත් හේතුව,සොයා ගත්තෙම ඒමට මාර්ගය..

    පෝස්ට් එක ලස්සනයි..ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු යාලු..ස්පෑම් වෙන එක අවුලක් නෑ නොට් ස්පෑම් කියල කිල්ක් කරලා එන්න පුළුවන්

      Delete
  4. ඇපල් වල පිට ඔපේ විතරයි, ගුණත් නෑ..දිය රසයිත් එක්ක...පාට වැඩිපුර පෙන්නන්න බෙහෙත් එහෙමත් ගහනවනෙ...:/
    ඒත් පැපොල් රසයි ගුණයි දෙකම තියෙනව...පුහු ආටෝප නෑ...හරිම නැවුම් ගතියක් තමා තියෙන්නේ....මට නම්
    ඇපලෙට වඩා පැපොල හොඳයි.....:D :D

    මං මේ කීවේ පළතුරු දෙකේ වෙනස ගැන හොඳේ මලයො....:)

    ReplyDelete
    Replies
    1. හික්ස් ..සුවර්ද මේ කිව්වේ පලතුරු ගැන විතරයි කියල

      Delete
  5. Apple walata wada papol gunayi macho......

    ReplyDelete