අවසරයි ඇවිද යන්නට මගේ ප්රාන්තය සිසාරා...
හෙ හෙ එකත් මරු ඇපල් වගේද පැපොල්
හ්ම්ම් හ්ම්ම් අල වගේද ගෝවා :P
මං පණුච්චි ඉතිං මේ පැත්තේ බඩගෑවට කොමෙන්ටුවක් දාන්නේ අද මයේ හිතේ ... හුඟක් දේවල් ඉතිං දුරට ඇපල් තමා යාළු... කවි සිතුවිලි නම් මරේ මරු...
ස්තුතියි ස්තුතියි ....හ්ම්ම් හ්ම්ම් එක අපිට දුරතියාම අපල නෙවෙයි කියල අදුන ගැන පුළුවන්නන් හොදයි
පැමිණ ඇති බව සිතේ මින් පෙර එක වරක් මෙහි...ක්මෙන්ට් කරන්නේ අදමයි මහිතේ පෝස්ටුවකට..ස්පෑම් වූ නිසාවෙන් මෙහි ආ සෑම වරකම..සොයා නොගත් නමුත් හේතුව,සොයා ගත්තෙම ඒමට මාර්ගය..පෝස්ට් එක ලස්සනයි..ජය වේවා!!
තැන්කු තැන්කු යාලු..ස්පෑම් වෙන එක අවුලක් නෑ නොට් ස්පෑම් කියල කිල්ක් කරලා එන්න පුළුවන්
ලස්සනයි :)
තැන්කු
ඇපල් වල පිට ඔපේ විතරයි, ගුණත් නෑ..දිය රසයිත් එක්ක...පාට වැඩිපුර පෙන්නන්න බෙහෙත් එහෙමත් ගහනවනෙ...:/ඒත් පැපොල් රසයි ගුණයි දෙකම තියෙනව...පුහු ආටෝප නෑ...හරිම නැවුම් ගතියක් තමා තියෙන්නේ....මට නම් ඇපලෙට වඩා පැපොල හොඳයි.....:D :Dමං මේ කීවේ පළතුරු දෙකේ වෙනස ගැන හොඳේ මලයො....:)
හික්ස් ..සුවර්ද මේ කිව්වේ පලතුරු ගැන විතරයි කියල
Apple walata wada papol gunayi macho......
ithin mama nekiwwe ne ne.. :P :P
හෙ හෙ එකත් මරු ඇපල් වගේද පැපොල්
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් අල වගේද ගෝවා :P
Deleteමං පණුච්චි ඉතිං මේ පැත්තේ බඩගෑවට කොමෙන්ටුවක් දාන්නේ අද මයේ හිතේ ...
ReplyDeleteහුඟක් දේවල් ඉතිං දුරට ඇපල් තමා යාළු... කවි සිතුවිලි නම් මරේ මරු...
ස්තුතියි ස්තුතියි ....හ්ම්ම් හ්ම්ම් එක අපිට දුරතියාම අපල නෙවෙයි කියල අදුන ගැන පුළුවන්නන් හොදයි
Deleteපැමිණ ඇති බව සිතේ මින් පෙර එක වරක් මෙහි...
ReplyDeleteක්මෙන්ට් කරන්නේ අදමයි මහිතේ පෝස්ටුවකට..
ස්පෑම් වූ නිසාවෙන් මෙහි ආ සෑම වරකම..
සොයා නොගත් නමුත් හේතුව,සොයා ගත්තෙම ඒමට මාර්ගය..
පෝස්ට් එක ලස්සනයි..ජය වේවා!!
තැන්කු තැන්කු යාලු..ස්පෑම් වෙන එක අවුලක් නෑ නොට් ස්පෑම් කියල කිල්ක් කරලා එන්න පුළුවන්
Deleteලස්සනයි :)
ReplyDeleteතැන්කු
Deleteඇපල් වල පිට ඔපේ විතරයි, ගුණත් නෑ..දිය රසයිත් එක්ක...පාට වැඩිපුර පෙන්නන්න බෙහෙත් එහෙමත් ගහනවනෙ...:/
ReplyDeleteඒත් පැපොල් රසයි ගුණයි දෙකම තියෙනව...පුහු ආටෝප නෑ...හරිම නැවුම් ගතියක් තමා තියෙන්නේ....මට නම්
ඇපලෙට වඩා පැපොල හොඳයි.....:D :D
මං මේ කීවේ පළතුරු දෙකේ වෙනස ගැන හොඳේ මලයො....:)
හික්ස් ..සුවර්ද මේ කිව්වේ පලතුරු ගැන විතරයි කියල
DeleteApple walata wada papol gunayi macho......
ReplyDeleteithin mama nekiwwe ne ne.. :P :P
Delete