Thursday, October 18, 2012

මම පරාදයි....

අද
මගේ හදවතට

ඔබ සොයන ජීවතේ වටිනා කම
තත්වයයි,තරාතිරමයි,
ඉදින්

මම පරාදයි....

 





හෙට
ඔබේ හදවතට
ඔබ හොයන ජිවන වටිනාකම
ආදරයයි
ඉදින්
උබ පරාදයි ......

හැබැයි එදාට
අනිවා මට ශුවර්
මම දිනලා ඉදිවී
මොකද ?උබ අද පරාද නිසා නෙවෙයි,
මම මුලින්ම හෙව්වේ
උබ අද හොයන දේ නිසා,
දෙවනුව උත්සහ කරේ
උබ එදා හෙව්වා දේට ලගාවෙන්න නිසා,
ඒ වගේම 
මම මුලින් හෙව්වා දේ නැතුව
උබ මුලින් හෙව්වා දේ
තිබුනත් වැඩක් නැති නිසා


10 comments:

  1. හ්ම්ම්ම් (කියන්න ඕනේ දේවල් ටික මේ හ්ම්ම් එක ඇතුලේ ඇති තෝරලා බේරලා හොයා ගන්න ඈ )
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් ..හොයා ගත්ත කියල හිතනවා .. :D

      Delete
  2. ඇත්ත තමයි මල්ලි කතාව.

    ReplyDelete