ඕනෑම කෙනෙක්ට තමන් ඉගන ගත්ත පාසැල වටිනවා.මටත් ඒ වගේම තමයි.නමුත් මම
ධර්මශෝකේ ආදී සිසුවෙක් කියන්නේ බොහොමත් ආඩම්බරෙන්.එකට හේතු කාරණා ගොඩක්
තියනවා.ඒවා මෙතන කියන්න ගියොත් අද මේ බ්ලොග් පොස්ට් එක සතියක් විතර මට
ලියන්න වෙයි.මොනවා උනත් ධම්සෝ මෑණියන් ලොවට දායාද කල විශිෂ්ටයන් බොහොමයි.ඒ
වගේම තමයි ධම්සෝ පුතෙක් විදියට අපේ අම්මගෙන් අපි ලබාගත් දේ බොහොමයි. ඒ
අත්දැකීම තමයි අපිව රටේ ලෝකයේ ඉදිරියට ගෙනියන හයිය දෙන්නේ.ඉතින් මේ
ගෙවෙන්නේ අපේ අම්මගේ සිය වෙනි වසරයි.තමන්ගේ පාසල් මෑණියන් වසර සියයක්
නොසැලී වැජබෙනවා කිව්වම මොන පුත්ටද,මොන දුවටද ආඩම්බර නැත්තේ.ඒ ආඩම්බර කමින්
මටත් පුංචි කවක් ලිය උනා.ඔයාලත් කියවල බලන්න.අහ මේ සමගම අපේ පාසල්
මෑණියන්ගේ පින්තුර පෙලකුත් තියනවා.ඒවත් බලන්න.කිව යුතුයි,මේ පින්තුර වල
අයිතිය චෙරුක තිවන්ක් සතුයි,ඔහුටත් මේ වෙලාවේ ස්තුති කරන්න කැමතියි .එසේනම්
විදුහල අප මවු ධර්මශෝකා,සිරි ලක සුදිලේවා
මේ පාසල් බුදු මැදුර
පාසල් පැසිපන්දු පිටිය
මේ
ස්ථානය බොහොම විශේෂ තැනක්,පැසිපන්දු පිටිය කියන්නේ අපිට හිමි පාසලේ නිත්‍ය
ස්ථානය.මෙමෙ පරිශ්‍රයේ ගත කරපු පැය ගණන කොපමද කියල කියන්න බැරි තරම්.
අපි හැමොටම එ මතකය සදා වටිනවා එ තරම් ජිවිත්යට ලස්සන මත්කයන් එකතු කරපු තවත් තැනක් නැති තරම් නැ කිව්වොත් මම වැරදි නැ කියලා මම හිතනවා...
ReplyDeleteඅනිවාර්යෙන් ඔබ හරි ...එ සුන්දර කාලය ගැන කියල නිම කරන්න බෑ
Deleteසදා සිහිවටනයක් ලස්සන ලිපියක් බවට පත්කරලා. ජය සතුට ඔබට.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
ස්තුතියි
Deletesubapathum dharmashoka..thawath kalak babalewa..apith bawdhdha pasal panthiye samajikayoo..
ReplyDeleteස්තුතියි ස්තුතියි ...අනිවා ලංකාවේ ප්‍රදානම සහෝදර බෞද්ද පාසල්නේ අපි ඉතින් .....
Delete