Saturday, October 27, 2012

නංගා....



















නංගා....
පාට පාටින්
හැඩ කරාට
ඔය මුණ,
බලාගෙනයි
පාට සොයන
මි මැස්සෙක්
එකතු කරොත්
අගුරු ටිකක් ඔය
පාට පෙට්ටියට,

දැලි ගෑ වේවි
ඔය මුනේ
සදහටම
නොමැකෙන්නම

13 comments:

  1. මටනං සැක මචං ඔය මි මැස්සෝ සින්තටික් පාට වලට රැවටෙයිද කියලා....

    ReplyDelete
    Replies
    1. අපොයි රැවටෙන අය ඉන්නේ නාඩියෝ අනන්තවත්.

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්..ඒකත් එහෙමයි ඈ එහෙනම්....

      Delete
    3. හ්ම් රැවටෙන් අයත් ඕන තරඟ ඉන්නවා එකත් හරි ..එත් සමහර මි මස්සොත් ඉන්නවනේ ඔය පට හොයාගෙනම එන අය.උන්ට ඉතින් අහු උනොත් බඩුම තමයි.මුණු දැලි ගාගෙනම තමයි නවතින්න වෙන්නේ.මොකද මි මැස්සෝ මල් පැණි විතරක් නෙවෙඉයි නේ බොන්නේ.හිටපු ගමන් ලේ බොන මිමස්සොත් ඉන්නවනේ

      Delete
  2. ලස්සන සංකල්පනාවක්...

    ReplyDelete
  3. මචෝ.. බැරිද මේක හැම කෙල්ලෙක්ටම පේන තැන එල්ලන්න....සිරා...

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් මුණු පොතේ නං ෂෙය කර...ටිකක් සල්ලි තිබුනන් පත්තරෙත් දන්නා තිබුන මචෝ ..පුළුවන්නන් උබත් මේක ෂෙය පාරක් දාපන්...හි හි තැන්කු අහා

      Delete
    2. monatada ban salli paththareta damanna meka advertisement ekakyay nirmanayak ne bolan malliye...meka post karapan paththarekata...salli yanne stamp ekata witaray....any way, nice one malli..jaya!!!

      Delete
  4. හ්ම්ම්ම් අපුරු තෙරුමක්

    ReplyDelete
  5. ඉතාමත් සිත්ගන්නා නිර්මාණයක්.ජය.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete