Tuesday, October 16, 2012

විරාගී මදුසමයක්

එකම එක රැයක්
සොදුරු සුව යහනක්
විරාගී මදුසමයක්
පුංචිම පුංචි ලේ බිදු ටිකක්
අඩු උනොත් එක මොහොතක්
සැනින් අළු වෙයි මුළු දිවියක්
එහෙත්
උපතින්ම එය එසේ නම්,,,,
වරද කාගේද?

පහුගිය දවසක රේඩියෝ එක අහනකොට ලස්සන සින්දුවක් ඇහුන..."ජිවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී"චාමර කොලුවාගේ සින්දුවක්,ඒ සින්දුවේ එන වචනත් එක්ක තමයි මේ අදහස මට අවේ.කවුරුත් නොසිතන,එත් හැමෝටම කවද හරි වැදගත් වන පුංචිම පුංචි උනත් වැදගත් දෙයක්.අනේ මන්ද?...තර්කානුකුලයි...අන්තිමේදී අහන්න තියෙන්නේ ....වරද කාගේද කියල තමයි...


14 comments:

  1. adooo pattai machn.... sirwata maru,......

    ReplyDelete
  2. Different but true thought...."warada kageda???""

    ReplyDelete
  3. ස්වභාවික අයුක්තිය..... වෙන මුකුත්ම කියන්නෙ නෑ.

    ReplyDelete
  4. කාලානුරූපව, වෙනස් වෙන ජීවන රටා එක්ක කාන්තා සිරුරෙ සිදුවන දෑත් නොයෙක් වෙනස් කම් වලට භාජනය වෙනව. ඔය කියන දේ එසේම සිදු නොවීමට බල පෑ හැකි ජීව විද්‍යාත්මක හේතු බොහොමයක් තිබෙනව. ඉතින් බුද්ධිමත් තරුණ ගැහැණු පිරිමි දෙපක්ෂයම මේව ගැන දැනුවත් වෙනව නම් හොඳයි කියන එකයි මගෙ අදහස. නිකරුනේ මේ වගේ දෙයක් නිසා ජීවිත අවුල් කර ගන්න එක මෝඩ කමක්!
    (මගේ වෛද්‍ය විද්‍යාලයක මිතුරියකගෙන් දැන ගත් කරුණු මෙසේ දැක්වීමි. )
    මම සඳ උත්පලාවී.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටිනා අදහසක් ඉදිරිපත් කරේ .බොහොමත්ම ස්තුතියි .....ඒ වගේම ඔබේ කවි සිතුවිලිත් අනර්ගයි සඳ උත්පලාවී....

      Delete
  5. මේකනම් ඇත්ත කතාව මචං....

    ReplyDelete
  6. ඇත්තටම කාගෙද ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අර කිව්වා වගේ ස්වභාවික අයුක්තිය තමයි

      Delete