Monday, September 17, 2012

සමනලයෙක් අතේ....











මල් පෙති අග
ලියල පෙම් හසුන්
මල් සුවදත්
එක්ක
සමනලයෙක්

අතේ නුබට
පාකරලා
එවන්නද?
මල් සුවද මැදින්
පෙම් සුවද
නුබව සිප ගත්තොත්

කනට කරලා
සමනලයට
පණිවිඩයක්
කියල එවනවද
ඔයා...
 
හොරහින්.

17 comments:

  1. Harima lassana adare hithena kawiyak Shayanga...lassanayi
    Katada dan oya paniwida yawanne....:p

    ReplyDelete
  2. ලස්සනට පද බැදලා අපුරුයි ජය............

    ReplyDelete
  3. ලස්සනයි..නිරෝශා කියන සින්දුව මතක් වුනා..

    දුහුල් මලක
    මල් පෙත්තක
    එහා මෙහා පෙනන පරිදි
    සියුම් ලිව්වා
    මම මගේ පෙම් පණිවිඩය
    සමනලයෙක් අතේ එව්වා
    හම්බු වුනාද...
    භාර ගන්න පරිස්සමෙන්
    තටු පොඩි නොකර
    මගේ පෙම් පණිවිඩය..

    ReplyDelete
    Replies
    1. හේ හේ ...එහෙමද ....තැන්කු තැන්කු

      Delete
  4. ලස්සනයි! මටත් නිරෝෂාගේ සින්දුව තමා මතක් උනේ :)

    ReplyDelete
    Replies
    1. අය්යෝ ..හැමෝටම එක මතක් වෙලා .....ස්තුතියි

      Delete
  5. මෙයත් ඒ සින්දුව අහන ගමන් ලියලද මන්ද....

    ReplyDelete
    Replies
    1. අනේ නෑ....පස්සේ තමයි මටත් මතක් උනේ

      Delete
  6. කූ මම ලියන්න හිටිය එක රෙඩ් අක්ක ලියල නේ..
    පෙත්ත පර වෙන්න කලින් යවන්න.. නැතිනම් ඔක්කොම හබක්

    ReplyDelete
    Replies
    1. හික්ස් ...එකත් ඇත්ත ..සමනලයට කියන්න ඕනේ ඉක්මනට යන්න කියල

      Delete
  7. ලස්සයි සහෝ..
    සමනලයට පරිස්සමින් යන්න කියන්න...

    ReplyDelete
  8. ආදරණිය පදවැලක්.. :)

    ReplyDelete