Tuesday, September 11, 2012

එහෙම නේද ?


 











ප්‍රජාතන්ත්‍රවාදයෙන් වට
පරමාර්ථයෙන් ජය ගන්නට
විසි කරන මුදල් කැන් පිටින්

බත් පැකට්ටුවට
ගල් බෝතලයට
රුපියල් දාහට
විකිනෙන
ජනතා පරමදිපතයයේ
අපේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය 
ලංකාවේ ඡන්දයයි ....
එහෙම නේද ?
 
මේක කාට වත් කඩේ යන තවත් ගොන් අතල් එකක් නෙවෙයි,වට කරලා වැට බදින මහ රජාත් ,කට ඇරියොත් නාගන්න මහා අලියත්,වාචාල කමට කට ගහන රතු සහෝදරයොත්, මේ ඔක්කොම කරන්නෙත් මෙච්චරයි,අන්තිමේදී කෙල වෙන්නේ අපිටමයි.ඡන්දය දිය යුතු හොදම කෙනාට මිස.පක්ෂ,පාට,බත් පැකට් එකට,ගල් බෝතලේට,කඩදාසි නෝට්ටු වලට දුන්නම අපිට හැමදාමත් වෙන්නේ අය්යෝ සල්ලි කියල ඇත පිහද ගන්න විතරයි...එහෙම නේද ?
 


8 comments:

  1. ඕක තමා මල්ලි තිත්ත ඇත්ත...ඕක තේරුම් අරගෙනත් තේරුනේ නැති විදියට ඉන්න මිනිස්සු දැන් පුරුදු වෙලා....ඒක තමා අළුත්ම trend එක....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් ...මෙ අලුත් trend නිසා අන්තිමේදී අපිටම තමයි කෙල වෙන්නේ

      Delete
  2. මේ පින්තුරේ නිසා කියවන එක අමාරුයි සහෝ.. පොඩ්ඩක් වෙනසක් කරන්න..
    ඕක ඉතින් එදා ඉඳන්ම වෙන දේනේ.. මම නම් දෙන ඡන්ද ඔක්කොම ප්‍රතික්ෂේප වෙන්න දෙන්න.. මොකෝ දෙන්න එකෙක් නෑ තාම

    ReplyDelete
    Replies
    1. වෙන කරන්නදෙයක් නෑ යාලු Sry තමයි

      Delete
  3. හයියෝ ඕවා ගැන තැවෙන්න එපා මගේ තියරියනම් "මට කරන්න පුලුවන් දේ අවංකව කරනවා. හැබැයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී"

    ReplyDelete
  4. ඇත්ත කතාව මචං..හැමදාම මුන්ට චන්දේ දීලා පස්සේ බනින අපියි මෝඩයෝ!

    ReplyDelete