Sunday, July 22, 2012

Mod උනාට......

ගමේ ඉදන් කොලබ ඇවිත්
රස්සාවට ගිහිල්ල මුන්
ජැන්ඩි පහට,සාය කොටට
යටට
අදින
ඒවා උඩට
චුට්ට චුට්ට පෙන්න පෙන්න
යනකොට මුන් SEXY පාට
ඉතිරෙනවා හොද හැටියට
 
 
ODEL එකෙන් හොදට ඇදල
KFC එකෙන් ගිහින්
Chicken Fried Rice එකක්
රහ කර කර කනකොට මුන්
දන්නෙම නෑ වෙලා තියන
දේ
උන් 
වත් උන්ගේ ගැනම,
ඇන්ද
සායේ දිග හින්දම
යටට
ඇන්ද
එකේ පාට
කොල්ලන්
පවසයි නිතරම
කොලබ ඇවිත් කෙල්ලෝ මෙහෙම
විනාස වෙනවා නිතරම
උන් උන්වත් දන්නේ නැතුව
වල පල්ලට යනවා අද
චුට්ටක්
හිතපල්ලා 
හෙට
උබලට වී ඇති ඉරණම
දැන්වත් තොපි හිතපිය අද
හැදියන් බොල හෙට දවසට
ගමේ ඉන්න කාලේ ඇන්ද
චීත්ත රතු මල් ගවුමට
ලස්සන උබේ රුව වත ගොත
අනන්තවෙයි පවසන්නට,
ඒ සුන්දර ගැමි ලස්සන
එන්නේ නෑ Mod උනාට
තමගේ හැටි තම දැනගෙන
ඉතිරි කරන හෙට දවසට....
 
 
මේක තමයි ඇත්ත තත්වේ...මේ පොස්ට් එක බලල කවුරුත් වරදවා වටහාගන්න එපා.හැමෝම මෙහෙම නෙවෙයි.එත් දැන් වැඩි ප්‍රවනතාවය තියෙන්නේ මේ දේට තමයි...ඔව් මම දන්නවා  මේක ටිකක් සැර වැඩියි,එත් අපි කවුරුත් දන්නා ඇත්ත තත්වේ මේක තමයි.මම මේ වගේ දෙයක් ලියල හැම ගනු ලමයටම නිගා කරන්න හිතුවේ නෑ,එදා වගේම අදත් ඒ වගේ රත්තරන් සහෝදරියෝ තාමත් ඉන්නවා.ඉතින් ඒ අය මා එක්ක තරහ වෙන්න එපා.ඔයාලත් මේ ගැන අදහස් මාත් එක්ක බෙදාගන්නවනන් මම කැමතියි .

16 comments:

  1. හ්ම්ම් හ්ම්ම්.. ඇත්ත කතාව නම්..හොඳ මග පෙන්වීමක් සහෝ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ....කතාව නං ඇත්ත ...දැන් මේ වගේ දේවල් හරිම සුලබයි....

      Delete
  2. සහතික ඇත්ත. එකඟ වෙනවා. :)

    ReplyDelete
  3. ගෝලීයකරණය සහ නාගරීකරණය

    ReplyDelete
    Replies
    1. හේ හේ ...මෙහෙම ගියොත් ගෝලීයකරණය සහ නාගරීකරණය නිසා ඇදුන නැතුව තමයි යන්නේ තව ටික දවසකින්

      Delete
  4. අනිවා ...තිත්ත ඇත්ත ඈ ....
    __ලක්මාල්__

    ReplyDelete
  5. කාලීන මාතෘකාවක් සහ අනිවාර්යෙන්ම කතා කල යුතුම දෙයක්.... ඇත්තම කීවොත් අද කාලෙ කාන්තා පාර්ශ්වයට සිදුවන අතවර වල දකින්න ඇති සීඝ්‍ර වර්ධනයට බලපාන මූලිකම හේතුවක් විදියට මල්ලි ඔය මතු කරලා තියෙන කරුණ පෙන්නලා දෙන්න පුළුවන්.....wel done bro...:)

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ ....ඇත්ත තිත්තයි ...සමහර විට මේක සර වැඩි වෙන්න පුළුවන් ....එත් අද සමාජය මේ තත්වෙට වැටිලා ඉවරයි

      Delete
  6. ලස්සනට පද ගලපලා වදින්න ඕනේ තැනට ලස්සනට රිද්දවල තියනවා!මරු ඈ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් නෙත්තන් මුන්ට ඔක තේරෙන්නේ නෑ ...ඒ නිසා සැරටම කිව්වා

      Delete
  7. කවියත් එක්ක එකගයි..

    ReplyDelete