Monday, July 9, 2012

වැන්ද දෙපා...

සෙලවෙන බෝපත්
සුළගින් මුසු වී
හෙමින් හෙමින් මම
සාදු කියා....
වැන්ද දෙපා මා
සමිදුට සැමදා
ගන්න සිතක් නෑ
සිවුර සදා,..
පින් මදි හින්දා
සසර දිනන්ට
තවමත් සසරේ
යන්න වෙලා...
එනමුදු සමිදුනේ
ඔබ දුන් ඔවදන්
සදා පිලි ගනිමි
මේ ලෙසිනා...

10 comments:

  1. ලස්සනයි! :)

    ReplyDelete
  2. පින්බර සිතුවිල්ලක්....හරිම අපූරුයි මල්ලී.........!!!!!

    ReplyDelete
  3. සාදු සාදු සාදු ...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු සාදු සාදු සා........

      Delete
  4. Kalekin wensma wenas sithuwillak....lassanay Yalu.....

    ReplyDelete
  5. Lassana sithaka mauwnu pinbara sithuwillak........

    ReplyDelete