Friday, July 13, 2012

බලෙන් දෙන...

නිකන් නොයන නිසාත්
මුදල් ගෙවන නිසාත්
ඔහේ යන නිසාත්
නොමිලේම නොමිලේ
බලෙන් අපිටම දෙන
පට්ටම පට්ට
චාටර් සංගීතය
අහගෙන යනවා අපිත්
ප්‍රයිවට් බසය තුල
වෙන කරන්නටම
දෙයක් නැති කමට 

12 comments:

  1. ඉදලා හිටලා හොද සිංදුත් ඒ අස්සෙන් අස්සෙන් ඇහෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ...එත් ඉඩ හිට තමයි ....

      Delete
  2. හොඳ සිංදුවක් ඇහුනත් ඉතින් හරිම කළාතුරකින් තමා......
    මං නම් ඔය කසි කබල් සිංදු වලින් කන් දෙක පුරෝ ගන්න කැමති නැති නිසාම මගේ පාඩුවෙ මං කැමති සිංදුවක් phone එකෙන් අහ ගෙන යන්නේ ගොඩක් විට බස් එකේ යද්දි....:D :D

    ReplyDelete
    Replies
    1. හේ හේ...එකත් හද අදහස ...එත් ඔය වැඩේ හැම වෙලාවේම කරන්න බෑනේ

      Delete
  3. හොඳ සින්දුත් යන වෙලාවල් තියෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ...එත් ඉඩ හිට තමයි ....

      Delete