Friday, April 6, 2012

රේණු මල්















රේණු සිප මල්
සිහිල සුළගක්
මගේ මුව සිප
ගන්න එන බව,
සොදුරු සුවදින්
හොරෙන් රහසින්
මටම ඉගි කල
යන්න ගිය බව,
මටත් නොදැනිම
හිතට දැනුනම
විදින  සිහිලස
පෙරදී නොදැනුන,
ඉතින් දැන් වත්
අවසරද මට
විදිනු මේ මල්
සුවද කැටි කර.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇත සිට ඇත වනන සෙනෙහස
    ඔබට ඉගි කර හමා යයි නම්
    කුමට ඇවැසිද කාගේ අවසර
    විදගන්න මල් සුවඳ කැටිකර

    ReplyDelete