දේදුන්න සේද සේ ...
අළු පාට අහස යට
දෙදරනා ගෙරුම් හඩ
දිදුලනා අකුණු සැර
හොගසා වැහැපු ඒ
වැස්ස දැන් නිම වෙලා
ලා දමින් පැහැය ගෙන
සිහින් ආලෝක මැද
අහස් කොනකින් දිලෙන
පාට හත එකතු කල
දේදුන්න සේද සේ
අහස මනකල් වෙලා
දිවියටම පාට දෙන
දේදුන්න සේ නුබත්
ඉදින් දැන් කොනකවී
එනතුරා මමෙමා
සරසවන්නට දිවිය
සිත් අහස සිසාරා
ලස්සන නිසදැසක් මලයා..
ReplyDeleteතැන්කු තැන්කු ..............
Deleteලස්සනයි මල්ලී.........!!!!!!!!
ReplyDeleteමං දන්නවා ......
ReplyDelete:-D
Deletehe he he :) :D
Deleteඅළු පාට ආකාසේ දේදුන්න පායාවි
ReplyDeleteවැසි වැටුණු විල් තෙරේ හංසියක් නවතීවි
ජිවිතේ නවමු මං හෙමි හිමින් පායාවි
අලුත් ලෝකෙක හිමින් ගස් කොළන් දළු ලාවී
හ්ම්ම් එහෙම හිතනවා හසන්ගනා
Deleteඅළු පාට අහස යට
ReplyDeleteපායපු දේදුන්නේ
පාට හත එකතු කොට
ජීවිතය පාට කල
ඔබයි සුරගන මහදේ
ජීවිතය.....
ජීවත් කල
හ්ම්ම් හ්ම්ම් ඒ ඔබයි
Deleteසංගීතයක් වගේ...
ReplyDeleteඔව් නඟා... ජීවිතේම සංගීතයක් වගේ තමයි
Delete