රේණු සිප මල්
සිහිල සුළගක්
මගේ මුව සිප
සිහිල සුළගක්
මගේ මුව සිප
ගන්න එන බව,
සොදුරු සුවදින්
හොරෙන් රහසින්
මටම ඉගි කල
යන්න ගිය බව,
මටත් නොදැනිම
හිතට දැනුනම
සොදුරු සුවදින්
හොරෙන් රහසින්
මටම ඉගි කල
යන්න ගිය බව,
මටත් නොදැනිම
හිතට දැනුනම
විදින සිහිලස
පෙරදී නොදැනුන,
ඉතින් දැන් වත්
අවසරද මට
විදිනු මේ මල්
සුවද කැටි කර.
පෙරදී නොදැනුන,
ඉතින් දැන් වත්
අවසරද මට
විදිනු මේ මල්
සුවද කැටි කර.
LASSANAY MALLI.........!!!!! :)
ReplyDeletetenkui thankui... :P :P :D
Deleteගොඩක් ලසසනයි....:)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇත සිට ඇත වනන සෙනෙහස
ReplyDeleteඔබට ඉගි කර හමා යයි නම්
කුමට ඇවැසිද කාගේ අවසර
විදගන්න මල් සුවඳ කැටිකර