Wednesday, January 18, 2012

සකිසදේ අරුණැල්ල

















ඔව් ඇත්තටම
හොද යාලුවෙක්
තෑග්ගකි මුළු දිවියට
හැමදාම,
වැටෙන කදුළු
පිසදන්න....
කදුළු එන තුරු
සිනා නංවන්න...
තරමට ලගින් ඉන්න
නුබ වැනි  සකින්
මා ලබන්න.....
කොතෙක් නම් මා
පින් කර ඇද්ද?
මිනිත්තුවකදී
දිනක් ගෙවන්න....
සියලු සිත් දුක්
මකාලන්න.....
සිනාවෙන් මුළු
දිවි ගෙවන්න
මිතුරු කම් ඇත
සවිය දෙන්න...
ඉතින් බය නෑ
දිවි ගෙවන්න
දනිමි ඔබ සැම
මා සමග බව.....

18 comments:

  1. හොඳ යාළුවො බිතු සිතුවම් වගේ කියල කියනවනේ!
    වෙනස් වෙන්නේ නෑ කවදාවත්!:)
    ලස්සනයි අදහස!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් .....බොහොමත්ම ස්තුතිය්

      Delete
  2. අනිවා අයියා! කියලා තියෙන දේ හරියටම හරි. ලස්සනයි!

    ReplyDelete
  3. මිතුරු තෙමෝ දුක සැප දෙකෙහිම පැවතී
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යෙතී..

    ලස්සනයි මචං

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්...මිතුරු තෙමෝ දුක සැප දෙකෙහිම පැවතී .....බොහොමත්ම ස්තුතිය් මචෝ....

      Delete
  4. හොඳ යාළුවො ජීවිතේට ආශිර්වාදයක්කේ වගේ නරක යාළුවො හරියට කොඩිවිණයක් ව්ගේ...ලස්සන අදහසක් අයියේ...

    ReplyDelete
    Replies
    1. අනිවා ....හොඳ යාළුවො ආශිර්වාදයක් ජීවිතේටම ස්තුතිය් යාලු ,,,,,,

      Delete
  5. යාළුවො ආශිර්වාදයක් හැම අතින්ම.. කවිය ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  6. ලස්සනයි ආ.......!!!!!!!!

    ReplyDelete
  7. හ්ම්ම්ම් ලස්සනායි!!! ජය වේවා!!!

    ReplyDelete
  8. ලස්සන කවි සිතුවිල්ලක් !!!
    මරු ඈ.

    ReplyDelete
  9. බිතුසිතුවම් රෑ මෙනි - ඔබ කොතැනද මිතුරනි

    ජය පතමි.. අදමයි මේ පැත්තට ආවේ.

    ReplyDelete
  10. බොහොමත්ම ස්තුතිය් යාලු ,,,,,,හැමදාමත් මේ වගේම හොද නරක කියන්න මේ පැත්තේ එන්න.එක ලොකු හයියක් .. :D

    ReplyDelete