සකිසදේ අරුණැල්ල
ඔව් ඇත්තටම
හොද යාලුවෙක්
තෑග්ගකි මුළු දිවියට
හැමදාම,
වැටෙන කදුළු
පිසදන්න....
කදුළු එන තුරු
සිනා නංවන්න...
තරමට ලගින් ඉන්න
නුබ වැනි සකින්
මා ලබන්න.....
කොතෙක් නම් මා
පින් කර ඇද්ද?
මිනිත්තුවකදී
දිනක් ගෙවන්න....
සියලු සිත් දුක්
මකාලන්න.....
සිනාවෙන් මුළු
දිවි ගෙවන්න
මිතුරු කම් ඇත
සවිය දෙන්න...
ඉතින් බය නෑ
දිවි ගෙවන්න
දනිමි ඔබ සැම
මා සමග බව.....
හොඳ යාළුවො බිතු සිතුවම් වගේ කියල කියනවනේ!
ReplyDeleteවෙනස් වෙන්නේ නෑ කවදාවත්!:)
ලස්සනයි අදහස!
ඇත්තටම ඔව් .....බොහොමත්ම ස්තුතිය්
Deleteඅනිවා අයියා! කියලා තියෙන දේ හරියටම හරි. ලස්සනයි!
ReplyDeleteබොහොමත්ම ස්තුතිය් මල්ලි
Deleteමිතුරු තෙමෝ දුක සැප දෙකෙහිම පැවතී
ReplyDeleteබිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යෙතී..
ලස්සනයි මචං
ඇත්තටම ඔව්...මිතුරු තෙමෝ දුක සැප දෙකෙහිම පැවතී .....බොහොමත්ම ස්තුතිය් මචෝ....
Deleteහොඳ යාළුවො ජීවිතේට ආශිර්වාදයක්කේ වගේ නරක යාළුවො හරියට කොඩිවිණයක් ව්ගේ...ලස්සන අදහසක් අයියේ...
ReplyDeleteඅනිවා ....හොඳ යාළුවො ආශිර්වාදයක් ජීවිතේටම ස්තුතිය් යාලු ,,,,,,
Deleteයාළුවො ආශිර්වාදයක් හැම අතින්ම.. කවිය ගොඩාක් ලස්සනයි
ReplyDeleteස්තුතිය් වර්ණා.............
ReplyDeleteලස්සනයි ආ.......!!!!!!!!
ReplyDelete:D
Deleteහ්ම්ම්ම් ලස්සනායි!!! ජය වේවා!!!
ReplyDeleteතැන්කු තැන්කු
Deleteලස්සන කවි සිතුවිල්ලක් !!!
ReplyDeleteමරු ඈ.
ස්තුතිය් යාලු ,,,,,,
Deleteබිතුසිතුවම් රෑ මෙනි - ඔබ කොතැනද මිතුරනි
ReplyDeleteජය පතමි.. අදමයි මේ පැත්තට ආවේ.
බොහොමත්ම ස්තුතිය් යාලු ,,,,,,හැමදාමත් මේ වගේම හොද නරක කියන්න මේ පැත්තේ එන්න.එක ලොකු හයියක් .. :D
ReplyDelete