Monday, January 9, 2012

සොයුරියේ .....



















සොදුරු නිම්නයක
තනිව පාවී යන්නට
ඔහේ සැරසුන ....
මලෙන් ගිලිහුන
කුසුම් පෙති දෙක
තදව අල්ලා ගත්ත නුබ සද
මලේ ලස්සන
මැකී නොයනට
දුන්නු ඔවදන් හදක්
පිපුමට..
නුබයි සොයුරිය  සදා නොමියන
පතමි ඔබ මා ලගම ඉපිදව...
ගෙවනු මේ මතු මුළු සසර ඉම
නුබම සොයුරිය කරන් හැමදින ....

8 comments:

  1. ලස්සන පද පෙලක් මලයා... කවුද මේ සොයුරිය??

    ReplyDelete
  2. ලක්ෂණ කවි පෙලකි.. මගේ නංගාටත් ඕකම කියමි.. :D

    ReplyDelete
  3. gmmmmsoyurin sitina hama soyurek wenuwenma ..magena obatai meee

    ReplyDelete
  4. අදනේ ආවේ මේ පැත්තට!
    කොහොම උණත් ලස්සන කවි පෙළක්!
    (මාගේ සහෝදරියට ඕක කිව්වොත් එකී මගේ කරෙත් නගීවි :D)

    ReplyDelete
  5. bohomathma sthutiy me paththe awata wagema dakwapu adahas walata..... monawa unath eya oyata sampatha needa?......

    ReplyDelete
  6. විස්තර පසුවට කිව්වට ඕනේ නම් මන් දැන් කියන්නම් xD
    ලස්සනයි මචන්

    ReplyDelete