දිලෙන නෙතු යුග
කුමරි බබසර
පාන නුබ සොබාවතේ....
ඇසෙන කින්කිනි
හඩ පරදවන
නුබේ සිනහව සිත් මැවේ......
නොනවතින නුබේ
ඒ සිනා පොද
තාම මතකයි පෙර දිනේ.....
නොදෙනෙන්න නුබ
හට කිමක් අඩු
උනිද පෙර දින ඒ ලෙසේ....
දුටුව දින අද ඔබේ රුව වත
මුහුණු පොත් පිටු අතර මේ....
පබැදු කවි පද කියා ලියනෙමි
තවම ඔබේ රුව එලෙස වේ....
කුමරි බබසර
පාන නුබ සොබාවතේ....
ඇසෙන කින්කිනි
හඩ පරදවන
නුබේ සිනහව සිත් මැවේ......
නොනවතින නුබේ
ඒ සිනා පොද
තාම මතකයි පෙර දිනේ.....
නොදෙනෙන්න නුබ
හට කිමක් අඩු
උනිද පෙර දින ඒ ලෙසේ....
දුටුව දින අද ඔබේ රුව වත
මුහුණු පොත් පිටු අතර මේ....
පබැදු කවි පද කියා ලියනෙමි
තවම ඔබේ රුව එලෙස වේ....
වැදුනා !
ReplyDeleteනියමයි.. අපූරු කවි පෙලක්..
ReplyDeleteජෝන් :හ්ම්ම් මටත් හොදටම වැදුන ..එකයි ලිව්වේ
ReplyDeleteදිනේෂ් :ස්තුතියි යාළුවා
නියමයි..!!! මාත් 3න් පාරක් විතර කියෙව්වා.. :)
ReplyDeleteබොහොම ස්තුතියි චතු මිතු
ReplyDeleteශා.. අදමයිනෙ මම මෙහාට ආවෙ...:)
ReplyDeleteලස්සන පද ටික... ඇත්තටම අපූරුයි!!!!!
හේ හේ..... ස්තුතියි අක්කේ ....මින් පස්සේ ඇවිත් බලන්නකෝ දැන් දන්නවනේ ....
ReplyDelete