Monday, January 2, 2012

මුහුණු පොතේ පිටු අතර ....

දිලෙන නෙතු යුග
කුමරි බබසර
පාන නුබ සොබාවතේ.... 
ඇසෙන කින්කිනි
හඩ පරදවන
නුබේ සිනහව සිත් මැවේ......
නොනවතින නුබේ
ඒ සිනා පොද
තාම මතකයි පෙර දිනේ.....
නොදෙනෙන්න නුබ
හට කිමක් අඩු
උනිද පෙර දින ඒ ලෙසේ....
දුටුව දින අද ඔබේ රුව වත
මුහුණු පොත් පිටු අතර මේ....
පබැදු කවි පද කියා ලියනෙමි
තවම  ඔබේ රුව එලෙස වේ....

7 comments:

  1. නියමයි.. අපූරු කවි පෙලක්..

    ReplyDelete
  2. ජෝන් :හ්ම්ම් මටත් හොදටම වැදුන ..එකයි ලිව්වේ
    දිනේෂ් :ස්තුතියි යාළුවා

    ReplyDelete
  3. නියමයි..!!! මාත් 3න් පාරක් විතර කියෙව්වා.. :)

    ReplyDelete
  4. බොහොම ස්තුතියි චතු මිතු

    ReplyDelete
  5. ශා.. අදමයිනෙ මම මෙහාට ආවෙ...:)

    ලස්සන පද ටික... ඇත්තටම අපූරුයි!!!!!

    ReplyDelete
  6. හේ හේ..... ස්තුතියි අක්කේ ....මින් පස්සේ ඇවිත් බලන්නකෝ දැන් දන්නවනේ ....

    ReplyDelete