Sunday, October 2, 2011

සොයල දෙන්න මගේ හදවතේ PASSWORD එක


ඔයාට මතකද
එකමත් එක හැන්දෑවක
ඔය මගෙන්
මගේම හදවතේ Password එක ඉල්ලුවා
මම ඒක දුන්නේ ගොඩක් විස්වාසයෙන්,
මම හිතුව ඔයාහැමදාමත්
මගේ Log-in එකට Log වෙලා ඉදිවී කියල,
එත් අද ඔයා
මගේ මුළු හදවතම Format කරලා
Password එකත් Reset කරලා
නොකියාම යන්න ගිහින්
අද මගේ හදවතේ Drivers ඔක්කොම මැකිලා,
කාටවත්ම Log වෙන්න බැරි තරමටම....
මම හුගක් උත්සහ කරා එක On කරගන්න
එත් ඔය ඉතුරු කල ගිය Virus එක ,
තාමත් මගේ හදවතේ වැඩ කරනවා
විටින් විටදී මට Attack  කරනවා…..
Virus එක මකන්න හදන හදන පාරක් ගානෙ
වෙන්නේ ඒ Virus එක Restart වෙන එක විතරමය්


7 comments:

  1. ඕ... දිස් ඉස් අ ක්‍රිමිනල් කේස් !!!!
    අපි හැක් කරමු. එතකොට හරිනේ.

    ReplyDelete
  2. ඕක වෙන කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම හැක් කරන්න හැදුව..එත් වැඩක් උනේ නෑ මචන්

    ReplyDelete
  3. JANKA:hmmm mata baya ehemawath me virus eka yana ekak nedda kiyala...
    @sudumanike:thankzzzz manikeeee

    ReplyDelete
  4. හරිම ලස්සන අදහසක්..

    ReplyDelete