සියුමැලි සිතක පුලින වන
කුලුදුල් ආදරය
විරහවක් වූ කල්හි
හිතට නැගෙන්නා වු තනිකම
වේදනාවක් වු විගස
දෑස් මත ඇදෙන කදුළු සිත්තම්
දුක නැමැති සිත්තරාගේ
පන්හිදින් සිතුවම් වු
සිතුවම් වලින්
ලොවම හඩවන්නා සේම.......,
රාගයත් සෙනහසත්
වෙන්ව හදුනාගැනීමට,
විරහවක කදුලු නුබේ දෙකොපුල්
තෙමන තුරාවට
නුඹට නොහැකි වනු නොඅනුමානය
පිවිතුරු ආදරය
කුලුදුල් ආදරය
විරහවක් වූ කල්හි
හිතට නැගෙන්නා වු තනිකම
වේදනාවක් වු විගස
දෑස් මත ඇදෙන කදුළු සිත්තම්
දුක නැමැති සිත්තරාගේ
පන්හිදින් සිතුවම් වු
සිතුවම් වලින්
ලොවම හඩවන්නා සේම.......,
රාගයත් සෙනහසත්
වෙන්ව හදුනාගැනීමට,
විරහවක කදුලු නුබේ දෙකොපුල්
තෙමන තුරාවට
නුඹට නොහැකි වනු නොඅනුමානය
පිවිතුරු ආදරය
ලස්සන නිර්මාණයක්
ReplyDeleteබොහොමත්ම ස්තුතිය
ReplyDeleteවිරහවක කදුලු නුබේ දෙකොපුල්
ReplyDeleteතෙමන තුරාවට
නුඹට නොහැකි වනු නොඅනුමානය
පිවිතුරු ආදරය.....
Heart touch & it's true Shayanga
තැන්කු චමියෝ ...ඔව් හිතට දැනෙන දේවල් පැනට එනකොට ගොඩාක් සැහැල්ලුවෙන් නොහිතෙන දේවලුත් ලිය වෙනවා
ReplyDelete