ඔයාට මතකද
එකමත් එක හැන්දෑවක
ඔය මගෙන්
මගේම හදවතේ Password එක ඉල්ලුවා
මම ඒක දුන්නේ ගොඩක් විස්වාසයෙන්,
මම හිතුව ඔයාහැමදාමත්
මගේ Log-in එකට Log වෙලා ඉදිවී කියල,
එත් අද ඔයා
මගේ මුළු හදවතම Format කරලා
Password එකත් Reset කරලා
නොකියාම යන්න ගිහින්
අද මගේ හදවතේ Drivers ඔක්කොම මැකිලා,
කාටවත්ම Log වෙන්න බැරි තරමටම....
මම හුගක් උත්සහ කරා එක On කරගන්න
එත් ඔය ඉතුරු කල ගිය Virus එක ,
එකමත් එක හැන්දෑවක
ඔය මගෙන්
මගේම හදවතේ Password එක ඉල්ලුවා
මම ඒක දුන්නේ ගොඩක් විස්වාසයෙන්,
මම හිතුව ඔයාහැමදාමත්
මගේ Log-in එකට Log වෙලා ඉදිවී කියල,
එත් අද ඔයා
මගේ මුළු හදවතම Format කරලා
Password එකත් Reset කරලා
නොකියාම යන්න ගිහින්
අද මගේ හදවතේ Drivers ඔක්කොම මැකිලා,
කාටවත්ම Log වෙන්න බැරි තරමටම....
මම හුගක් උත්සහ කරා එක On කරගන්න
එත් ඔය ඉතුරු කල ගිය Virus එක ,
තාමත් මගේ හදවතේ වැඩ කරනවා
විටින් විටදී මට Attack කරනවා…..
Virus එක මකන්න හදන හදන පාරක් ගානෙ
විටින් විටදී මට Attack කරනවා…..
Virus එක මකන්න හදන හදන පාරක් ගානෙ
වෙන්නේ ඒ Virus එක Restart වෙන එක විතරමය්
ඕ... දිස් ඉස් අ ක්රිමිනල් කේස් !!!!
ReplyDeleteඅපි හැක් කරමු. එතකොට හරිනේ.
ඕක වෙන කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම හැක් කරන්න හැදුව..එත් වැඩක් උනේ නෑ මචන්
ReplyDeleteFull Format Karannama wenawaa ...
ReplyDeleteලස්සන අදහසක් සහෝ....:-)
ReplyDeleteJANKA:hmmm mata baya ehemawath me virus eka yana ekak nedda kiyala...
ReplyDelete@sudumanike:thankzzzz manikeeee
හරිම ලස්සන අදහසක්..
ReplyDeletethankuuuuu prarthanaaaaaaaaa
ReplyDelete