Monday, October 24, 2011

අනේ යකුනේ,පොඩ්ඩක් හිතපල්ලා...




















නේ යකුනේ,පොඩ්ඩක් හිතපල්ලා...
උබල ඔය උජාරුවෙන්
උරණ ඔය දුම් වැටියෙන්
උබලගේ වගේම උබල වටේ ඉන්න
අපෙත් ජිවිතත් කෙටි වෙනවා කියල.....
සමහර කාලකන්නි ඉන්නවා...
"සිකරට් එකක් බොන්නේ නැත්තන් කොල්ලෙක්ද බං"
කියා හරි උජාරුවට කියන අය,
එත් උන් තාම දන්නේ   නැතුව ඇති
ඔය සිකරට් එක නිසා උන්ගේ පිරිමි කමත්
ටිකෙන් ටික  නැති වෙන බව,
තවත් සමහර කාලකන්නි කෙල්ලෝ ඉන්නවා
"අනේ මෙය,එය ඔය ඉදල හිටලා එකක් බිව්වට කමක් නෑ
කොල්ලෝ ඔහොම තමය් " කියන අය...
හිතපල්ලා ටිකක් ..ඒ විනාස වෙන්නේ තමන්ගේ මිහිහ කියල..
උබල දන්නවද ...
මේ ලෝකේ ,හැම තත්පරයකම..
ඔය උජාරුවෙන් බුම් වළලු පිට කරපු එකෙක්ගේ
ජිවිතයක් නෙති වෙනන්ව කියල
පින්සිද්ද වෙඉ දැන් වත් ඔය වැඩේ නවත්තපල්ලා..
නවත්තල උබලගේ ජිවිත වගේම ..
වටේ පිටේ ඉන්න අපේ ජිවිතත් කෙටි නොකර ඉදපල්ලා..



අද දුම් වැටිය කියන එක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා...බොහෝ තරුණ පිරි මේකට ඇබ්බැහි වෙලා..ඒත් එකෙන් වෙන විනාසය කියල නිම කරන්න බෑ ..ඒ නිසා මගේ හිහට නැගුනු සිතුවිල්ලක් මෙහෙම වචනයට පෙරලුනා..මන් හිතන්නේ ගොඩක් අය දුම් බීම පිළිකුල් කරනවා..ඔයාලත් දුම් බීම පිළිකුල් කරනවානම් ඔබ වටේ ඉන්න අයව ඒ විනසෙන් බේර ගන්න.ඒ අපි හැමෝගෙම සතුටට හේතු වේවි  ......

4 comments:

  1. සම්පූර්ණයෙන්ම එකගයි.... ඇත්ත කතාව...සිගරට් බොන එකනම් මහාම එපා කරපු වැඅඩක්...:(

    ReplyDelete
  2. ඔව් හිතුවක්කාරි........ මේ පවුකාර වැඩෙන් අපේම සහෝදර සහෝදරියෝ බේරගන්න පුළුවන්නන් කොච්චර දෙයක්ද

    ReplyDelete
  3. දුම්වැටියෙන් බොන මනුස්සයා විතරක් නෙමෙයි වටේ ඉන්න මිනිස්සු විපතේ වැටෙනවා.... කැහි කූර කියලා කියන්නේ කට කහනවටයැ :)

    ReplyDelete