Saturday, October 1, 2011

සිහිනයක් අබියස


හීන බොදවෙන බව දැන දැනම
හින මවන්නට රිසි නම්
හීන මවන්නට ඉඩ දියන්
පලක් නෑ වලකලා….
පාට හීන තුල මංමුලා වනතුරුම
වැටහෙන්නේ නෑ උන්ට
මිරිගුව සැබෑවක් නොවේමැයි කියා...
ලග පෙන සතුටු ජීවිතය…
නොම වේය හීනයක්
ඉතින් ඇයි නූඔ තවත්
ඉම සොයන්නේ  හීනයක…
නොම තබන් ජීවීතය
හීන මල් ලෝක වල
අවදි වූ සැනෙක නූඹ
වියැකේය සැම සිහින….
දානෙය් දුක නුබට
ඉතින් කෙලසකද මග
සොයන්නේ ජීවිතය....
නානනාදුනන ලෝකයක
තනිවූ දිනක නුඹ….
දැන් වත් නැගිටපන්
ඔය අදුරු හිඟයෙන්
යථාර්තය දකින්න ...

2 comments:

  1. හීන මවනවා වගේම ඒවා සැබෑකරගන්න උත්සාහ කරොත් ජීවිතය ජය ගන්න පුළුවන් නේද අය්යේ

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත.එත් හිමා...හීන බොදවෙන බව දැන දැනම හින මවන්නට රිසි නම් ඒ හීනෙ පස්සේ දුවල ජිවිතේ විනසකරගන්නේ මොකටද..එකය් මම කිව්වේ...
    හීන බොදවෙන බව දැන දැනම
    හින මවන්නට රිසි නම්
    හීන මවන්නට ඉඩ දියන්
    පලක් නෑ වලකලා….

    ReplyDelete