Friday, January 25, 2013

සගවන්නට ඔබ මගේ පපු තලයේ

අහස නිල ගැබ සිසාරා
පියබා ආකාසේ
ඉගිලිලා යන්න
අසයි මං
ඔබත් එක්ක ..
පාවෙලා පියබන්න
මුළු ලොවම දකින්නට
කවදාද වඩින්නේ 
ඔබ මගේ ලෝකෙට
උණුසුමින් අහස නිල ගැබ සිසාරා
පියබා ආකාසේ
ඉගිලිලා යන්න
අසයි මං
ඔබත් එක්ක ..
පාවෙලා පියබන්න
මුළු ලොවම දකින්නට
කවදාද වඩින්නේ 
ඔබ මගේ ලෝකෙට
උණුසුමින්
ඔබ සගවන්නට
මගේ පපු තලයේ
ආදරෙන් හැමදාම
බලා හිදිමි
මගේ කුමරිය ඔබ
හැමදාටම
මගේම කරගන්නට



හ්ම් ... ඔන්න කාලෙකින් ප්‍රේමාන්විත ආරාධනාවක්.සිරාවට ගන්න එපා  ජස්ට් ඔන්ලි  කවියක් හොදේ  :P ..හොදද  බලන්නකෝ ...එහෙනං කස්ටිය ඔක්කොම 27 වෙනිදට ගම්පහදී සෙට් වෙමු..අපි ගිය,තෙරුව්වන් සරණයි  !!

5 comments:

  1. එහෙනං කුමරිය ඔයාගෙම කරගන්නකෝ....

    ReplyDelete
  2. කොහොමෙයි බං කෙල්ලෙක්ව පපු තුරුලේ හංග ගන්නේ??????????

    ReplyDelete
  3. හ්ම්ම් හ්ම්ම්.. එතකොට මෙයා 27 එයිද?

    ReplyDelete
  4. හිකිස් කුමරිය හොයාගමු ඔය පැත්තෙන්ම

    ReplyDelete