Saturday, December 15, 2012

** අනංගයා **

නිදහස් සිත්
සංකර කරන
විනිවිද යන
භෞතික නොවූ
කළු සුදු
සිතුම් දහසක්
පාට පාටින්
හැඩ කරන
අදෘශ්‍යමාන
සිත් මිනුම්දන්ඩෙ
අයිතිකරු


18 comments:

  1. ලස්සනයි ....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  2. වෙනස්ම කවියක්..ලස්සනයි...
    ජය!!

    ReplyDelete
  3. මෙයා මාත් එක්කනම් එච්චර හොඳ නෑ! එල වචන ටික ඈ!

    ReplyDelete
    Replies
    1. හි හි ඒ උනාට ටිකක් ශේප් එකක් බලන්න .... තැන්ක්ස් අහ

      Delete
  4. අනේ අර කිරිසප්පයට අනංගය කියලා.. පව්...

    "මේ ඔයා මොකද මත අනංගය කිව්වෙ.. මං අපේ අම්මට කීලා දානවා තත පනහේ නඩුවක් හලිද මං වතයි..."

    කියල අයියගෙන් සත පණහක් ගත්තලු බබාව පොටෝ එකට දාන්න...

    ReplyDelete
  5. අනේ මං ගැනත් පොඩ්ඩක් සලකල බැලුවොත් නරකද? අනංගයෝ...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ...ඔන්න මේ හිරු කුමාරය ගැනත් ටිකක් බලන්න අනංගයෝ

      Delete
  6. Hi Sara para wadila wageeeeeee

    Sudu kalu sithuwili dahasak pata patin hada karana....lassanayi Yalu......

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්ම්ම් හරිම අපුරුයි...

    ReplyDelete