Friday, November 2, 2012

ලේ බිදක්



















බිදු කදුලක්
ඇස අගින්
රූටන කොට ඔබේ
හැගුමන් අනන්තයි
හදවත සසලයි ඔබේ
සිතන්න
රුදිරයෙන් බිදක්
නොමැතිව වැටෙන කදුලක්
කොතරම්
අසරණ හැගුම් දනවයිද?

. . . . . . . . . .
. . . . . .
. . .
එන්න
මොහොතකට අපවෙත
දෙන්න ඔබේ ලේ බිදක්
සිදිනු හදවතකට
මල්වර පැතුමක්
එක්ක කරන්න..
ආත්මයක් පාසා
ඒ පින් සිතුවිල්ලෙන්
බිදක් සතුටු වන්න 
 
 
මියැදෙන්න පන අදින කෙනෙක්ට ලේ බිදක් කියන්නේ ජිවිතයක් තරම් වටිනා දෙයක්.ඉතින් ඒ ජීවතයක් වටිනා තරන් දෙයක් අපිට දන් දෙන්න පුළුවන්නන්...ඒ පිනම ඇති අපිට සසර පුරාවටම සතුටින් ජිවත් වෙන්න.හ්ම්ම් ධර්මාශෝක විද්‍යාලීය සියවස් සමරුව වෙනුවෙන් හෙට,ඒ කියන්නේ නොවැම්බර් 3 වෙනිදා ලේ දන් දීමේ වැඩසටහනක් පවත් වෙනවා.පුළුවන් අය ඇවිත් ඒ පින ඔයාල සතු කරගන්න.ඒ උතුම් පින් කම ගැන මගේ හිතේ ඇතිඋන වචනටික මේ විදියට ගැලපුව.එහෙනං ආදී ශිශ්‍ය නායකයින් සංවිදානය කරන මේ කටයුත්ටට ඔයාල එනකන් අපි බලන් ඉන්නවා....ස්තුතියි 

6 comments:

  1. නියම, අගය කළ යුතු වැඩක් සහෝ... ජයෙන් ජය පතනවා

    ReplyDelete
  2. බොහොම පිං ඇති වැඩක් මලේ මේක නං. ඔබ සැමට සතුට ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ එසේම වේවා කියල පතනවා

      Delete
  3. ඔන්න මමත් මේ පැත්තට ගොඩ වැදුනා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ...හදමත් ඇවිත් යන්නකෝ

      Delete