Saturday, May 12, 2012

මලී...... ඒ ඔබමයි මලී......


















 
මා අන්තයට ඔබ කැටුව ගිහින්
සිත පුරා ආදරය අකුරු කරන්
නුබේ සුසුම් පවන් රැල් කියාලදුන්
පැතු ආදරයත් නුබ අරන් ගහින්
මලී...... ඒ ඔබමයි මලී...... 
 
නිල් සයුරේ මහ රැලි පෙළක් මැදින්
සැගවී ගියත් ඔබ මා නෙතගින්
කිසිදා සිතුවේ නෑ තව දවසක්
ඔබේ නෙතුයුග හමුවෙන බවු සැබවින්
මලී...... ඒ ඔබමයි මලී......
ඔබේ රුව වත මා ඒ දුනු සැනෙකින්
මා සිනාසුනේ පිරිසිදු සිතකින්
නුබ කියල දුන් දිවියේ පාඩන්
නිසාම මා අද හරි සතුටින්
මලී...... ඒ ඔබමයි මලී...... 
 
මලී...... ඒ ඔබමයි මලී.......ගොඩක් කාලෙකට පස්සේ,අවුරුදු එකහා මාරක් කියමුකෝ ...මම ඇයව දුටුවා,අහම්බෙන්...ඔව් මම කතා කරා,හිනා උනා,ඒ ඇයම ඉල්ලලා අරන් ඇයම දමල ගහල ගියපු මගේ ආදරේ අයෙත් ඉල්ලන නෙවෙයි..මනුස්ස කමට,ඔව් ගොඩක් පාඩන් මම ඉගන ගත්තා,එත් මගේ හිතේ තරහක්වත් වයිරයක්වත් නෙවෙයි, ඇයට මම වරදක් වත් කරේ නැති නිසයි මම හිනා උනේ..එත් ඇය............මොනවව උනත් මම අද සතුටින්...ඔය තත්පර දෙක තුන ඇතුලෙදි තමයි මේ පද පෙළ ලිය උනේ.වෙනද වගේම මේකෙත් වැරදි අඩුපාඩු හොද නරක මට කියන්න යාලුවනේ...එහෙනං........... මලී ...ඒ ###මලී 
 

6 comments:

  1. තප්පර දෙකතුනක් ඇතුලෙ පොඩි වචන ගොඩකින් ලියවුන ලියවුන ලොකුම ලොකු කතාවක්......:)

    ReplyDelete
    Replies
    1. ඇත්තද.අපි දන්නෑනේ......

      Delete
  2. ලස්සනයි ඉතින්, වෙනදා වගේම....:)

    ReplyDelete
  3. Lassanay Yalu...
    Mali e obamai Mali...:)

    ReplyDelete
  4. punchi pada peli godak ! lokuma loku kathawak !

    ReplyDelete
  5. gangak obe diwiya galayana
    bammak kara ganu epa "malii" e gangata
    wawak nowi nuba gagak wela
    sanasen samuduru ukul thalayaka

    ReplyDelete