Saturday, November 19, 2011

කැතයි හොදේ.....

 ඔව් එක ඇත්ත
කවුද අකමැති
තමන්ගේම පෙම්වතා,පෙම්වතිය
ලගින් තියාගෙන
වරු ගණන් කතා කරන්න,
ඔව් මමත් කැමතියි ,ඔයත් කැමතියි
එත්.....
පෙම් මුල්ලට වෙලා
උබල කරන දේ හරිද?
හිතපන් ටිකක්
ඔයගෙ
යි එයාගෙයි
දරුවෙක් එක්ක
තව අවුරුදු පහ හයකින්
උබලටත් ඔය වගේ දෙයක්
දකින්න ලැබුනොත් ....
ඒ නිසාම,
උබල උබලගේ පෙම් සුව විදපන්
කතා බහ කරලා හිනා වෙලා..
හැබයි ..මදුසමය
බස් එක ඇතුලේ එහෙම ගතකරන්න එපා
එකට වෙලාව එනකන් ඉදල
එකේ රසය උපරිමයෙන් විදපන් ...
බස් එකේ එහෙම හිටියොත්
කැතයි හොදේ.....
 

9 comments:

  1. මධුසමයේ වෙන්න ඕන දේවල් එතන වෙනවනම් ඔන්න වැරදි.....!
    ඒත්....අපි අපේ ලිමිටෂන් දැනගෙන කතා කර කර හිටියා කියලා මොකද වෙන්නේ???

    ReplyDelete
  2. aniwaaa....kisi awulak ne....eth prashne thiyenne samaharak aya kara dewal balan ina bari tharan asobana nisa.....mama meka liwwe e aya wenuwen... anyway thankzz 4 commentzzz

    ReplyDelete
  3. එකඟයි අයියේ. ගෑනු ලමයට ඇත්තටම ආදරේ නම ඔහොම හැසිරෙන්නේ නැ. ඒක හරිම කැතයි. මිනිස්සු වුනා ම සත්තු වගේ තැන තැන සිප වැළඳ ගන්නවා නම් ඒක එයාලගේ හැඟීම් පාලනයක් නැතිකම. අනික මොකටද ඉතින් තම ආදර සුව විඳින ආකාරය රටට පෙන්නන්නේ..

    ReplyDelete
  4. ragaya kiyana eka sabe adarayath ekka ibema hataganna puduma sahagath hageemak...eth samaharunta asahanaya kiyana rogayath ekka oya ragaya kiyana hageem pahala wenawa..me de kollonta wagema kellontath nethuwama newei...ithin e welawata inna thama amathaka wena welawaladi wae inna aya kawuda kiyalath amatha wela mulu samajayatama apiya sahagath de karanawa...api e dewal palanaya karaganna danaganna oonee

    ReplyDelete
  5. පොදු තැන්වල ලැජ්ජා බය ඇතිව හැසිරෙන්න එපායැ. නැත්නම් කෙල්ල ගෙදර ගිහින් හමාරයි............

    ReplyDelete
  6. ow e wagema thamai kelloth waga balaganna one e dewal e thathwela path nokaragena inna..ehema neda

    ReplyDelete
  7. ඇත්තමයි,. සමහරු පෙම් මුල්ලෙ විතරක් නෙවෙයි බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉඳගෙනත් ඔය විදියට හැසිරෙනවා,. ඒක ලැජ්ජාවක් නැති කම,. ඇත්තටම කෙල්ලට ආදරේ නම් කොල්ලෙක් ඔහොම කරන්නේ නෑ,.

    ReplyDelete
  8. හික් හික්. ඉරිසියාකාරය. උඹ කොහොමෙයි හරියටම කියන්නෙ මධුසමය ගතකරන්න වෙන්න හරියටම ඔය බස් එකෙ ගෙන යන ආදරවන්තියමද කියල?

    ReplyDelete
  9. hikzzzzzz...ow ehenan ithin e marauwata karanna deyak ne...eth oya hama magilatama pem mulla ara pudgalikawa ooona magulak kara gaththata apita kamak ne...eth e jara wada prasiddiye karana ekane waradi...

    ReplyDelete