අහස තරම්ද දන්නේ නෑ
මුහුද තරම්ද දන්නේ නෑ
පොලව තරම්ද දන්නේ නෑ
මුහුද තරම්ද දන්නේ නෑ
පොලව තරම්ද දන්නේ නෑ
මේ ලෝකේ තරම්ද දන්නේ නෑ
එත් නුබට වඩා මම නුබට
එක හිතින් පෙම් කරා...
නුබ තරම් ලස්සනට
මට ගොතන්න බැරි උනත්
පුළුවන් විදියට මේ විදියට
මම නුබට කවි ගෙතුවා.....
එත් නුබට වඩා මම නුබට
එක හිතින් පෙම් කරා...
නුබ තරම් ලස්සනට
මට ගොතන්න බැරි උනත්
පුළුවන් විදියට මේ විදියට
මම නුබට කවි ගෙතුවා.....
ඔහොම යං ඔහොම යං
ReplyDelete:D..... thankuuuu
ReplyDeleteහ්ම්... ඒක තමයි,. ආදරේට උපමා දෙන්න බෑ,..
ReplyDelete