Monday, November 7, 2011

පුළුස්සන හදවත....

එක මහා පුදුම හැගීමක්
ඔයා මාව පරිස්සන් කරන්නේ
පුංචි බබෙක් වගේ
මව අල්ලන්නෙත් ඒ වගේම තමය්..
හරිම සිනිදුවට..අසාවෙ බෑ..
ඔයා මාව ලගට අරගෙන ..
ඔයාගේ ඔය සිනිදු දෙතොලින්
මාව අල්ලාගෙන
උණුසුම් කරනකොට
ඇත්තමය්... ඒ උණුසුමට
මාව හිරි වැටෙනවා....
ඔය දෙතොලින් මාව උරනකොට
මව පිච්චිලා අලුවෙලා යනවා වගේ...
ඒ හැගීම් කියල නිම කරන්න බෑ ..
එත් ඔයා දන්නේ නැතුව ඇති
මාව උරණ වාරයක් වාරයක් පාසා..
ඔයා මරණයට ඇදෙනබව
ඒ නිසා ඔයා මාව
උණුසුම් නොකරට කමක් නෑ
ඒහෙම නොකර ඊලග පරන්පරාවටත්  
එහෙම ඉන්න පුරුදු කරන්න..
අපි වගේ නරක අය ආශ්‍රය නොකර
දුම් බීමට තිත තබන්න කියල.....

 

10 comments:

  1. කොච්චර කිව්වත් සිගරට් බොන එකා මේවා අහන්නේ නැති එකනේ වැඩේ. :)

    ReplyDelete
  2. @ madu:eka thamai meke thiyana lokuma awasana wantha pathikada...eth monawa karannada.....
    @shash:thankzz nangiya

    ReplyDelete
  3. ස්ස්ස් සද්ද කරන්න එපා සිගරට් උරන එවුන් ට මෙක පෙනෙවි

    ReplyDelete
  4. sikarat bona eka maha chatre nondi wadak unata unta paw needa... enisa ke nogaha imu....unnge aththa eli wei needaa..

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්... කොච්ච්ර එපා කිව්වත් සිගරට් බොන එකා බොනවමනෙ..:( ෂික්...මමත් කෙනෙක් සිගරට් බොන එක ගැන හුගාක් දුක් වුනා කලයක්...:( නිසැදෙසකුත් ලිව්වා...:(

    ReplyDelete
  6. දුම් වැටියයි ඔහුයි...

    http://hithugeduka.blogspot.com/2011/08/blog-post_11.html

    ReplyDelete
  7. ඇත්තමයි.......ගොඩාක් වටිනවා මේ අදහස....

    ReplyDelete
  8. aniwaaa....... me kaviya mata godaaak wasanawa genawa...... kawadawath amathaka wenne ne... :D

    ReplyDelete