Thursday, November 10, 2011

අද නොවෙම්බෙර් 10.... වෙලාව හවස 4ය්

අද නොවෙම්බෙර් 10
වෙලාව හවස 4ය්
තාම මකය් අද වගේ 
මුලකුරු තියු හැටි නුබ
මගේ කුලුදුල් ආදරේට  ....
ඒ සොදුරු කෙටි පණිවිඩය
තාම මතකය් අද ලෙසට මට,
සිව් වස් පිරි අද දිනට
.....................................................
අද ඔබ නැතේ පෙර ලෙස,
තාම මතකය් පළමු වසරේ
හොරෙන් ගෙව්වා සොදුරු සවසේ
නමුත් එනමුදු දෙවෙනි වසෙරේ
සතුටින් සැමුරු අපේ දිනයේ
මිතුරු කැළ අපි සමග සිත් සේ
තෙවෙනි සැමරුම් දිනය දවසේ
දුරය් නුබ සිටි දිසා මත්තේ
ඇවිද සරසවි බිමේ සිත් සේ,
..............................................................
එත් අද සිව් වසර නීමේ වේ
නුබට නෑ
එය මතක පෙර සේ
තුටුන් නම් උබ නුබේ සිත් සේ
විදින නම් දුක පෙර වින්ද සේ
.....................................................................
නිදහස් කරනු මැන මා මේ වේදනාවෙන්
නුඹ ගැන මා තුල පවත්නා මතකයෙන්
අකුණකට පෙම්බැඳි කල ගැන ප්රහර්ශයෙන්
මතකයට නැගි සැනින් අමතක
කරන්නට බෑ මගේ
 මතකයෙන්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
රැගෙන යන්න සොදුරිය ඔබේ සුවද මා ලගින් 

12 comments:

  1. හරිම ලස්සනයි. ටිකක් දුක හිතෙන්නෙ නැතුවමත් නෙවෙයි.

    ReplyDelete
  2. ලස්සනයි අයියා.. මේක දැක්කාම සින්දුවක් පදයක් මතක් වුනා..

    "සිව් වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියාදෝ.."

    ReplyDelete
  3. @ melanga: thankzz machooo
    @shash:sthuthiy nangiyaa..e sinduwa mage asama ekak..mathak karapu nisama ekath mekata dannankooo

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්... දුක හිතෙනවා... "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ.."

    ReplyDelete
  5. හ්ම්ම්.. ඔයා වගේ ආදරේ කරන කෙනෙක් නැති කරගන්න ඒ කෙල්ල හරිම අවාසනාවන්තයි,. ගොඩක් කෙල්ලොන්ට වෙන්නේ ඕකෙම අනිත් පැත්ත,..

    ReplyDelete
  6. godak kollo....kellanawa sellan badu karagena inna kota mata ehama karana e kollontath wada oooonatharan awastha thiyagenath mama eyatama vitharak adare karapu eke daduwama ada mama vidinawa....

    ReplyDelete
  7. mona karannada sahodarayaaa........ ubala api hamoma bokken love karanna gihin elowa pol dakka ayo....... uba mage rooma..... ithin uba man gana dannawa wagema mn uba ganat dannawa...... sathutu weyan bn oka ochchara ikmanata iwara unu eka gana..... dan oya magula gana nathuwa jeewithe hada ganin..... kawada hari apita mawapu, api apita adare karanawata wada apita adare karana kellek hamba wei...... etakan api wadakata nathi atheethe amathaka karala jeewithe goda da gamu brother......... :D wish u all the best buddy........

    ReplyDelete
  8. kinow machoo...u r ma one f best buddyyyyyyy......eth dan kellekta kittu wenna bayai.... kapala balalath minissu kiyana jathiya viswasa karanna be....api waradak kare ne....issarahatath waradi karanne ne....e nisa kohen hari apita hariyanna ooone mama adahana agamata anuwa.... balamu machoo apitath chance ekak avinee

    ReplyDelete
  9. තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

    ReplyDelete
  10. attatama malli dan duk una ati neda??danwat oyage jivte hadagna.oyata adare krna oyage jivteta aadare pawle aya yaluwo oyata onawatat wada innawa.oya adare krnawata wada oyata adare kenekta adare krna...
    Meka matat qwe yaluwek,et meka matanm atta una mallio...so dan aduwa ati...eyage future1ta wish krla oyge jivte hadagna aye kawadawat nowatenna!!!

    ReplyDelete
  11. hmm eka aththa akke...ow aniwa mama mage givithe hadagannawa..mama dan ekata hoda adithalamak dagena iwarai...eth hithe danenena adare kiyana eka nethi kara ganna hari amarui..eth mama try karanawa...habai mama ayeth watena ekak nan ne akke...eka sure... mokada watenna tharan mama aye kohewath udawal wala nagina ekak ne...

    ReplyDelete