Friday, May 18, 2012

කල්පයක් ලග.....

සැගවුන සුසුම් තුල උණුසුම
දැනෙන්නට තව කල්පයක්....
වියලුනු දෙතොල්වල පහසින්
තෙමන්ට මුව වතාවක්....
පබදින්න ඔබ හා මෙමා
ආදරෙන් තව කතාවක්.....
මටම හිමි ඒ මගේ කුමරිය
හිදිමි එනතුරු බලා මං.....

10 comments:

  1. අනේ ඉක්මනට එයා එන්ඩෝ........................

    ReplyDelete
    Replies
    1. එක තමයි .....අනේ ඉක්මනට එයා එන්ඩෝ........................

      Delete
  2. අහිංසක බලාපොරොත්තුවක් කැටි වුණු සොඳුරු නිර්මාණයක්.....:)

    ReplyDelete
  3. ප්‍රේමණීය ආරාධනාවක්

    ReplyDelete
  4. හ්ම් හ්ම්ම් එහෙම එකක්ද කොහේ .... :P :P

    ReplyDelete
  5. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ආදරෙන් තව කතාවක්.....
    මටම හිමි ඒ මගේ කුමරිය
    හිදිමි එනතුරු බලා මං.....


    එන්නේ නැත්නම් ඇත ඇරලා දාපන් බන් :P
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනිවා ....එනවනං එද්දෙන් ...නැත්තන් හිටපු දෙන් ..... නැව ගිලුනත් බෑන් චුන් අපි නං ....

      Delete