Thursday, March 7, 2013

හද විල් තෙර - නෙතු අතර(දෙවෙනි දිග හැරුම)

මල්වර සිත් අස්සට
අදර සිත් පිරිලා
ඔබේ නෙතු අගින්
ආදරය දොර ගලනවා
දැක දැක 
මගේ නෙතු  ඔබේ 
නෙතු අතර සග වෙනකොට
ආදරේ
නොහිතෙනවා නම් 
පුදුමයි නේද නංගා....

මතකද ඔයාලට ...එයාගේ ඇස ඔයාගේ ඇස් ලග නවතිනවා....දෙනෝ දහසක් අතරේ උනත් ඒ ඇස්  හොයනවා ....මතකද ...ඒ බැල්මට ඔයාල හරිම අසයි නේද, තවමත් මතකයි නේද...ඉතින් සොදුරු ආදරේ අමතක නොවෙන් කඩඉමක් ගැන මෙම පද ටිකක් ලිය උන.....ඊලග කොටසත් කමින් සුන් ලු ....එතකන් මේ අත්දැකීම මතක් කරලා රස විදින්නකෝ ....මේ "හද විල් තෙර" දෙවෙනි දිග හැරුම "නෙතු අතර"

3 comments:

  1. සිරාවටම කමිං සූන් නේ...
    බලං ඉන්නවා ඈ...

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම්..ඒ අත්දැකීම් නම් අමතක කරන්න බෑ කවදාවත්ම.....

    ReplyDelete
  3. Hmmmmmm aththa adare nohithenawana pudumayi thama.....

    ReplyDelete