Thursday, February 28, 2013

හඳ විල තෙර- පළමු දිග හැරුම

හද සිත් යායේ
පෙන කැටි අතරින්
සිත මල් යායට
පිය ගැට පෙළ නැග
බලා හිදුනු දා
ඔබේ රුව මැවුනා
මගේ දැස මත අපුරුවටම
ඉතින්
මෙය අලුත්ම
හිනාවක් දෝ මට
හදුනන්ට
බැරිවෙලදෝ මන්දා 

  ටිකක් විතර වෙනස් දෙයක්...හ්ම් මේක කතාවක් ..නෑ නෑ මේක නිසදැස් කවියක් ...එහෙමත් නෙවෙයි මේක නිසදැස් කතාවක්..මෙහෙම කියමුකෝ ...තාරුන්යයේ සුන්ද ම තැන හොයා යන ආදරේ සංදිස්ථාන පෙළක එන් සුවිශේෂී තැන වල ගොඩ නැගෙන,මට දන්නෙන විදියට,නිසදසින් ලියන්න ලස්සන කතාවක්...ඔන්න අද ඉදන් ඔයාලත් බලන්න.හඳ විල තෙර මේ පළමු දිග හැරුමයි ..

8 comments:

  1. Waaaaw aluth sankalpanawak....
    "Hada wil there"
    Apit wil therata goda wela balagena innawa...suba pathum macho.......

    ReplyDelete
  2. තවත් කතාවක්,, වෙනස් වගේ,,ලියමු,, !!

    ReplyDelete
  3. එල එල! අලුත් විදිහේ වැඩක්!!!

    ReplyDelete
  4. (y) waiting for the next episode :)

    ReplyDelete
  5. නාඩියත් අලුත් වැඩක් පටන් අරන් තිබුනා.. මරු මරු අපි බලමු මොකෝ වෙන්නේ කියල

    ReplyDelete
  6. අළුත් වැඩක් වගේ..... නියමයි...

    ReplyDelete
  7. ආ කට්ටිය දැං ටීවී සීරිස් වගේ බ්ලොග් සීරිසුත් පටං අරං නේ...
    හිකිස්..
    එල එල ජයවේවා!!!!!!!!!!!!

    ReplyDelete
  8. එල එල අළුත්ම විදියේ වැඩක්
    ජය ලස්සනට ලියන්න

    ReplyDelete