Monday, December 5, 2011

යාලුවනේ.."MISSED CALL" එකක් වත් දානවද ?
















සතුට"INBOX"එකේ තියාගෙන
දුක "OUT BOX" එකට දාල
සිනහව "SEND" කරලා
තරහ "DELETE" කරලා 
හදවත "VIBRATE" කරලා තිය ගන්න,
එතකොට ඔයාලගේ ජිවිතේ
ලස්සනම "RINGING TONE" එකක් වේවි
ඔයාල"SILENT" උනාම
මගේ life එකේ "SIGNAL"නැතුව යනවා
ඒ නිසා heart එකේ "BATTERY LOW"වෙලා
"SHUTDOWN" වෙන්න කලින්
"MISSED CALL" එකක් වත් දාන්න
..

6 comments:

  1. පට්ට කතාව :)

    එත් පොඩි දෙයක් හරි වචනේ "MISCALL" නෙමෙයි නේද ??? Missed Call නේද ??

    ReplyDelete
  2. යකෝ බොට මිස්කෝල් ගහන්න තියාගත්තම බොගේ බැටරිය තවත් ඉක්මනටම ලෝ වෙයි ;)

    ReplyDelete
  3. kamank nee banzzzzz low wenna alin hari ubagen miss ekak thibbama athi ban.... :D... thankzz machooo

    ReplyDelete
  4. Waaaaw nice one sahooo.i miss this one .....but this is something different thought.keep it up bro......:)

    ReplyDelete