Friday, December 9, 2011

ආදරයේ සියුම් හඩ...

















Plzzzz..........
මොකද්ද ඔයාගේ Longitude එක?
මොකද්ද ඔයාගේ Latitude එක?
ඔයා මොන Elevation එකක හිටයත්
මම Microwave සිග්නල් එකක් වගේ
ඔයාව සොයාගෙන එනවා....
හොයාගෙන ඇවිත් Signal එක
Demodulate කරලා
ඔරිජිනල් Signal එක
Regenerate කරල
ඔයාගේ කනට කරලා
Sound එක Pass කරනවා
එතකොට ඔයට
 I
Love Uකියල Out Put එක ඇහේවි,
හැබැයි Signal එක Capture කරලා
Noise රිමු කරලා
Errors Correct කරන්න කලින්
Signal Coverage එකෙන්
පිට ගිහින්
Signal නැති නිසා
වෙන Mobile Network එකකට
මාරු උනා කියන්න නං එපා ...

5 comments:

  1. ඕකට Frequency Modulation ද පාවිච්චි කරන්නේ ?

    ReplyDelete
  2. frequency modulation vitharak newei,amplitude,etha kota digital modulation wala thawa godak modulation methods thiyanawa

    ReplyDelete
  3. හෙ හෙ මරු නෙට්වර්ක් එක මාරු කරපු එකනම් හොදයි හැබැයි පුරුද්දක් කරගන්න එපා

    ReplyDelete