Thursday, December 8, 2011

ඔබ,මම හා අප

















සැබවින්ම...
එදිනෙදා සමාජය තුල
ප්‍රසිද්දියේ නිම වෙන 
මහා වේදිකාවක
දකුණු පසින් වම පසටත්,
වම පසින් දකුණු පසටත්,
ඔහේ දෝලනය වන
අද්දක්ෂකගේ,අද්දක්ෂණයට
යටව රගන
කළුත් නොවූ ,සුදුත් නොවූ
කළු සුදු නළුවන් 
නොවේද ඔබ,මම හා අප.....

2 comments:

  1. ජිවිතේ රඟ මඩලේ
    රඟන අළු පාට
    නළුවන්ය
    නිළියන්ය අපි...

    ලස්සන කවියක් අයියා..

    ReplyDelete